X-Men (TV Series 1992–1997) [SEASON 01 : EP01 & EP02] | විපරිතයෝ – ජුබිලිගේ ආගමනය

එක්ස් මෑන් කතා මාලාවෙන්ම ඒක ආරම්භ කරන්න පුළුවන් වෙච්ච එකට මට සතුටුයි. මොකද 1997 දී එවකට MTV ලෙස සිරස මාද්‍ය ජාලයේ තිබු චැනලයේ සිකුරාදා සවස 5.30 තමා පළමුව මෙය ලංකාවේ විකාශය උනේ. මට වුල්වරින් චරිතය පළමුව ඇස ගැටුනේ මෙම කතාමාලාවේ. වර්තමානයේ ඔයාල එක්ස් මෑන් චිත්‍රපට වලින් දකිනා කතාංගවලම වෙන් වෙන් වශයෙන් පෙන්නුම් කිරීම් මෙම රුපවාහිනී කතාමාලාවේ තිබ්බේ කිව්වොත් හරි. ඉතින් සීසන් පහක් තියෙන කොටස් 76කින් සමන්විත මෙම ජනප්‍රිය කතාමාලාව ඔයාලට බලන්නා අවස්ථාව. තව දෙයක් කියන්න තියනවා. දැන් ඉන්න පරම්පරාව මෙම වැඩසටහනට අකමැති උනත් දැනට වයස තිස් ගණන් වල ඉන්න අයට තම ළමා කාලය මතක් කරදීම මේ වැඩසටහනට උපසිරසි සකස් කිරීමේ මගේ එක අරමුණක්.

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නම්. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

X-Men Season 1 Episode 1 – Night of the Sentinels: Part 1

ඇමරිකානු රජය විපරීතයන් පාලන ඒජන්සියක් පටන් ගන්නවා. ඒ පුද්ගලික අංශයේ උදව් ඇතුව. එත් එම ආයතනය විපරිතයන්ගේ විස්තර වැරදි විදියට යොදා ගණන්ව. කුඩා දරුවෙක් ඉන්නවා ජුබිලි කියල. එයා විපරිතයෙක්. සෙන්ටනල් කියල හඳුන්වන විපරීතයන් පාලන ආයතනයේ රොබෝලා එයාව අල්ලාගෙන යනවා. එයාල බෙර ගන්න ගිහින් මොර්ප් සහ බිස්ට් අනතුරට පත්වෙනවා. ඒ වෙනුවෙන් එක්ස් මෑන් කණ්ඩායම ගන්නා ක්‍රියාමාර්ගය තමා මෙම කොටසින් දකින්න ලැබෙන්නේ.

X-Men Season 1 Episode 2 – Night of the Sentinels: Part 2

කලින් කොටසින් දක්නට ලැබුන ජුබිලි කියන විපරිත දරුවා හොයාගෙන යාමත්, සෙන්ටනල් කියන රොබෝ හමුදාව පරද්දලා ජුබිලිව බේරා ගැනීමත් තමා මෙම කොටසේ තිබෙන්නේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

      | HDTV | x264 | 480p | 240MB |         E01

| HDTV | x264 | 480p | 240MB |         E02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

9 thoughts on “X-Men (TV Series 1992–1997) [SEASON 01 : EP01 & EP02] | විපරිතයෝ – ජුබිලිගේ ආගමනය

  • download kiyana button eka click kalata torrent eka download karanna bahane. hash ekaka pennananeth naha. kohomada download karanne.

    Reply
    • හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

      Reply
        • ටොරන්ට් නැත ඩිරෙක් පමණි…

          Reply
  • EP03 & EP04 walata download link dila na..

    Reply
    • අද දවස තුල අප්ඩේට් වෙනවා

      Reply
  • බොහොම ස්තුතියි.

    Reply
  • ane 1,2 downloads karanna bane…?

    Reply

Leave a Reply

Your email address will not be published.