Tom Clancy’s Jack Ryan [S02 : E02] | මරණයේ සුලමුල…

එහෙනම් දෙවෙනි කොටස සමග තමයි මේ එකතු වෙන්නේ. කලින් කොටස බැලුවා නම් ඔයාල දැනටමත් දන්නවා මේ කතාව දිවෙන්නේ වෙනිසියුලාවේ කියල. හැමෝම හොඳින් දාන්න දෙයක් තමයි ඛණිජ සම්පත් බහුල රටක් තමයි වෙනිසියුලාව කියන්නේ. ඉතින් ඒ නිසාම රටේ පාලනයත් දූෂිත වෙලා. එහෙට ඇහැ ගහගෙන ඉන්නේ බලවත් රටවල්. ඔයාල දකින්න ඇති දකුණු චීන මුහුදේ නිකුත් කල චන්ද්‍රිකාවක් ගැන හොයන ගමන් ග්‍රියර් ඉන්නේ. ඒ අතරේදී තමයි රයන්ට වෙනිසියුලාවේ වෙන දෙයක් ගැන හොයන්න එහෙට එන්නේ.

ග්‍රියර් සහ ජැක් දෙන්න ආයෙත් මුණ ගැහෙන්නේ එකම හේතුවක් නිසයි. ඔයාල දකින්න ඇති ග්‍රියර් දැන් අසනීප කාරයෙක් වෙලා. එත් එයා තාම අත් අරින්න සූදානමක නැහැ. වෙනිසියුලාවේදී  ජැක්ට හමුවෙනවා එක කාන්තාවකුත්. එයා කොයිවගේ කෙනෙක්ට කියන එක අද කොටසෙන් දැනගන්න ලැබේවි. ඒ වගේම මේ මරණයට මුල් උන පිරිස ගැනත් හෝඩුවාවක් මේ කොටසෙන් ලැබේවි. එහෙනම් ඊළඟ කොටසින් රවිඳු මුණ ගැහේවි. නැවත අටවෙනි කොටසින් මුණ ගැහෙන්නම්. ජය!!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | STARZ | 513MB |

Direct Download

| WEB | x264 | 480p | 390MB |

| WEB | x264 | STARZ | 513MB |

x265

| WEB | x265 | 720p | 250MB |

| WEB | x265 | 1080p | 530MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!