Titans (2018-) [S02 : E12] | නැවත එකතු වෙමු

ඉතිං අද කතාව පටන් ගන්නේ ජෙරිකෝට ඇත්තටම මොකක්ද උනේ කියන තැනින්. ඒත් එක්කම ගාර්ට මොනවද කරලා තියෙන්නෙ කියලත් අද බලාගන්න පුළුවන්. ඒ විතරක් නම් මදැයි. රෝස් අපි මේ වෙනකම් හිතන් හිටිය කෙනා නෙමෙයි කියල අද බලාගන්න ලැබේවි.

ලබන සතියෙ අන්තිම කොටස එනව. අන්තිම කොටසේ පුර්ව ප්‍රචාරකපටය බලල නම් මේ වෙනකොඅ ඔයාල දැකගන්න ලැබෙන්න ඇතිනේ අන්තිම කොටස පට්ට පහරක් වෙයි කියල. එහෙම නම් ලබන සතියේ ඉක්මනටම හමුවෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 830MB |

Direct Download

| WEB | x264 | 480p | 170MB |

| WEB | x264 | SD | 230MB |

| WEB | x264 | 720p | 360MB |

HEVC – x265

| WEB | x265 | 720p | 180MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!