Titans (2018-) [S02 : E06] | සුපර්බෝයි සහ ක්‍රිප්ටො..

ඔන්න එහෙනම් Titans දෙවන කතා සමයෙ 6 වෙනි කොටසත් අරගෙන පුළුවන් ඉක්මනින් ආවා. කාලෙකින් තමයි මේ උපසිරැසියක් අරගෙන එන්නෙ. තරමක් පමා වෙලා තියන හන්දා කලින් කොටස ටිකක් මතක් කරගෙන මුකො…

මතක ඇතිනෙ ජේසන්ගෙ පණ්ඩිත වැඩ හන්දා මිනිහා අන්තිමට ලොකු අමාරුවක වැටුනා. ජේසන්ව ඩෙත්ස්ට්‍රොක් අල්ලගන්නවා ඩොක්ටර් ලයිට්ගෙත් උදව් ඇතිව. හැබැයි ඩොක්ටර් ලයිට්ට වැඩිය ලයිට් පත්තු කරන්න හම්බවුනේ නෑ මතක ඇතිනෙ ස්ලේඩ් මිනිහව මරලා දානවා. දැන් ස්ලේඩ්ට ඕන කරන්නෙ තමන්ගෙ දුවව ආපහු අරගන්න ජේසන්ව පාවිච්චි කරන්න. කොහොමහරි ජේසන්ව ආපහු ඕන නම් තමන්ගෙ දුවව ආපහු භාරදෙන්න කියන එකයි ස්ලේඩ්ගෙ ගණුදෙනුව වුනේ. කොහොම හරි අවසානයෙ බොහෝ සිදුවීම් වලට පස්සෙ ඩික් තීරණය කරනවා ජේසන්ව බේරගන්න ස්ලේඩ්ගෙ දුවව නොදි. හැබැයි ඒක හොද විදිහකින් කෙලවර වුනේ නැති විත්තිය අපිට කලින් කොටසෙ අවසානයෙන් දැනගන්න ලැබුනා.

අද කොටසින් තවත් චරිත දෙකක් අපිට හදුන්වලා දෙනවා, ඒ තමා “සුපර්බෝයි සහා ක්‍රිප්ටො”. මේ දෙන්නවත් කතාවට හරි ලස්සනට ගලපනවා. එහෙනම් ඔයාලම බලන්න මොකද වෙන්නෙ කියලා. මම ගිහින් එන්නම්. ඊලග කොටස රොයිලි අයියා අරගෙන එයි.

ජය වේවා!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | PHOENiX | 206MB |

Direct Download

| WEB | x264 | PHOENiX | 206MB |

HEVC – x265

| WEB | x265 | 720p | 135MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *