The Walking Dead [S08 : E09]| කාල්!

ඔන්න එහෙනම් නැවතත් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ නමවෙනි එපිසෝඩ් එක එක. අද කොටසත් එක්ක සීසන් 8B ඇරඹෙනවා, ඇරඹුම නම් යහපත් නැහැ. කොහොමත් මට දැන් තේරෙන විදියට කතාවත් යහපත් නැහැ. කරගෙන ආව ගැම්ම දැන් නැති බවක් තේරෙන්නේ. ඉතිං කොහොම නමුත් ඔන්න අද කාල්ගේ අවසානය සිද්ද වෙනවා, ඒ දේ ඉතිං අපි අන්තිමටම බලපු කතාන්ගයෙන් දැකගන්න ලැබුනා, කාල්ව ඇවිදින්නෙක් විසින් හපල කියල. ඉතිං මේ වෙනකොට රික්ගේ ඒකාබද්ධ ප්‍රහාරය අසාර්ථක වෙලා නිගන්ගේ මිනිස්සු එලියට ඇවිල්ල තියන වෙලාවක්. තවම නිරුපද්‍රිතව තියෙන්නේ හිල්ටොප් විතරයි එහෙ මොනවද වෙන්නේ කියල තවම හරියට දැනගන්න නැහැ. කොහොම උනත් මේ යන විදියට ආයේ රික් නිගන් ඉදිරියේ දණ නමන්න වෙයි වගේ. කොහොමටත් ඒක එක අතකට සාධාරණයි.

සාධාරණ වෙන්නේ නිගන් කියන්නේ රික්ට හම්බෙන දරුණුම ප්‍රතිවාදියා. වෙන අය වගේ නැහැ ඉගැන් කියන්නේ හොඳ සංවිධානාත්මක හැකියාවක් තියෙන කෙනෙක්. මිනිහා මිනිහගේ පැත්තට භෞතික වගේම මානසිකමය වශයෙනුත් මිනිස්සුන්ව නම්මගන්න වැඩ කරලා තියෙන්නේ. මිනිහා තනිකරම ගේම් කාරයෙක් රික් මොන සෙල්ලම දැම්මත් නිගන් තමන්ගේ රාජධානිය හදල තියෙන අත්තිවාරමටම හානියක් කරගන්න බැරි උනා තවම, ඒ නිසා තවම නිගන් ආරක්ෂිතයි තවම නිගන් නැගී සිටිඅන්ව, හැබැයි අද කාල් රික්ට කියනවා අක්රන්න ඕන දේ ඒ දේ කලොත් නිගන්ගේ රාජධානියේ අත්තිවාරම බිඳ වැටෙන්න ඉඩ තියෙනව. කොහොම උනත් සීසන් 9 වලින් මේ කතාව ඉවරයක් වෙනවා නම් හොඳයි, සෑහෙන කැමතියි මේකේ ඉවරයක් දකින්න මං නම් දැන්. එහෙනම් ගිහින් එන්නම් ?

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 341MB |

03aaf57a87de39fa5eb0aaaeaf0e310b57e44884

Direct Download

| HDTV | x264 | 480p | 154MB |

          

| HDTV | x265 | 720p | 164MB |       

         

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Walking Dead [S08 : E09]| කාල්!

  • April 22, 2021 at 14:20
    Permalink

    me episodes download karanna beri ay…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!