The Walking Dead [S07 : E14] | අනිත් පැත්ත!
ගියවර කොටසෙන් ප්‍රධානවම පෙන්නුවේ රාජධානිය සහ ගැලවුම්කරුවන් අතර සිද්ධවුන සිදුවීම්. කොහොමහරි බෙන්ජමින් සහ රිචඩ් දෙන්නම ගියවර කොටසේදී මියයනවා. මොනාද සිද්ධවුනේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඔන්න ඉතින් මෙවර කොටස දිග හැරෙන්නේ හිල්ටොප් වටා. හිල්ටොප් වල සිද්ධවෙන දේවල් වලට අමතරව, මතකයිනේ රොසීටයි සාෂයි නීගන්ව මරන්න සැලසුම් කරනවා ? ඔන්න මෙවර කොටසින් මේ දෙන්නා මොනවා කරගනීද කියලා බලාගන්න පුළුවන්. එහෙනම් සාෂයි රොසීටයි නීගන්ව මරයිද ? ඒ දෙන්නව අහුවෙයිද ? නැත්තන් වෙන දෙයක් වෙයිද ?
Torrents Download
| HDTV | x264 | 480p | 197MB |
d14d6d702bcb7b12c3aface94c7c276ac8630e35
| HDTV | x264 | SVA | 415MB |
0a7fe19cb788de5eabf452f26159797ace078002
| HDTV | x264 | 720p | 2GB |
01a6e166d5545cd5dbe6c58b411a4c321c60cb4d
| HDTV | x265 | 720p | 245MB |
caa3e5acd8d2f7b184583bb085df25e8690d4f10