The Walking Dead [S07 : E12] | කැමතියි කියන්න!
ඔන්න එහෙනම් දොලොස්වෙනි එපියත් හනිකට ගෙනාවා! බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.:-) ගියවර කොටසේ නම් සම්පූර්ණයෙන්ම ඉයුජීන්ගේ කතාව තමයි ගියේ. ආයේ මතක් කරන්න දෙයක් නෑනේ. ඔන්න මේ කොටසේ ආයෙත් රික් ඇතුළු කට්ටියව බලාගන්න පුළුවන්. මතකනේ අර ජේඩිස් ඇතුළු එයාගේ කට්ටියව සටනට එකතු කරගන්න රික් එයාලට තුවක්කු ලබාදෙන්න එකඟවුනා. ඔන්න මේ කොටසේ රික් සහ මිෂෝන් තුවක්කු හොයන්න දෙන සුපිරි ගේමක් තියෙනවා. එපිය ගැන කිව්වොත් පට්ටම එපිය ඈ.. ඉතින් වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. කට්ටියම බාගෙන බලන්නකෝ.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| HDTV| x264 | 480p | 196MB |
| HDTV | x264 | FUM | 303MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
Meke season 03 eke idan episode
බාගන්න ඒ එපි ටිකත් දාන්නකෝ.සීසන් 8 ඉදන්නෙ මේකෙ පෙන්නන්නේ.දාන්නකෝ