The Mandalorian [S01 : E03 & E04] | මැන්ඩලෝරියන් දඩයම..!

ඔන්න එහෙනම් දෙවැනි සහ තුන්වෙනි කොටස් දෙක අරගෙන ආව. පලවෙනි සහ දෙවැනි කොටස් දෙකෙන්ම පෙන්නුවේ මැන්ඩලොරියන් කෙනෙක් කියන්නේ කවුද කියල සහ බේබි යෝඩ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලත්, මේ කතාවේ ඉන්න අය කරන්නෙ මොනවගේ දෙයක්ද කියන එක.

තුන්වෙනි කොටසේදී අපිට දකින්න ලැබෙනවා මැන්ඩලොරියන්ගේ හොඳ පැත්ත ගැන, ඒ නිසාවෙන්ම එයා වැටෙන අනතුර ගැනත්. මොකද මේ වෙඩි මැන්ඩො බේබි යෝඩාට ටිකක් ලංවෙලා ඉන්නවා වගේ දැනෙනවා. කොහොම නමුත් මේ ආදරේ කෙරවල වෙන්නේ මැන්ඩො පස්සෙන් තිලින දඩයම්කරුවෝ එන තැනට වැටිලා.

හතරවෙනි කොටසින් දකින්න පුළුවන් මැන්ඩොට එයා වගේම කරටකර ඉන්න කෙනෙක්ව. හැබැයි ඒ කෙනා ගැහැණු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි දෙන්නත් එක්ක එකතුවෙලා මන්දාකිනියේ තියෙන ප්‍රභල යුධ යන්ත්‍රයක් බිම දාන විදිය බලාගන්න පුළුවන්. ඒ වගේම මැන්ඩොගේ අතීතය ගැන පොඩි පොඩි ඉඟි ටිකකුත් අපිට ලැබෙනවා..

 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.2GB | E03 |

| WEB | x264 | 720p | 1.4GB | E04 |

Direct Download

Epi – 03

| WEB | x264 | SD | 148MB | E03 |

| WEB | x264 | 720p | 320MB | E03 |

HEVC – H265

| WEB | x265 | 720p | 100MB | E03 |

Epi – 04

| WEB | x264 | 480p | 150MB | E04 |

| WEB | x264 | 720p | 300MB | E04 |

| WEB | x264 | 1080p | 650MB | E04 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!