The Man in the High Castle [S02 : E09] | බෝම්බය
මේ කතා මාලාවේ අද ගෙනාපු මේ නව වෙනි කොටසට 9.3 ක තරම් ඉහළ IMDB අගයක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසෙ අපි දැක්කා හිට්ලර් මැරෙනවා. එහෙම කියන්න හොඳ නෑනේ නේහ් . අභාවප්‍රාප්ත වුනා කියමුකෝ. ජනාධිපති විදිහට පත්වුනේ වෙන කවුරුවත් නෙමෙයි මාර්ටින් හූස්මන්. ස්මිත් ජූලියාගෙන් දැනගන්නවා චිත්‍රපටිවල ඇත්තටම තිබුන දේවල් ගැන. උපනායක ඩීල්ස් දෙපිටිකාට්ටු වැඩක් කරන බව අපි දැක්කා. ඒ වගේම (මාර්ටින් හූස්මන් කලින් හිටපු තනතුරේ වෙන්න ඕනි) ජෝ දිවුරුම් දුන්නා.
ඒ කොටසෙ අන්තිමට ස්මිත් දැවැන්ත කුමන්ත්‍රණයක සුලමුල හොයාගත්තා. ඉතින් අද කතාව යන්නෙ එතන ඉඳන්. ඔයාලගෙ කුතුහලේ මම ඉතුරු කරන්නම් අද කොටස ගැනත් කලින් මුකුත් නොකියා.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEBRip | x264 | 480p | 160MB |
b13942ac50c48148863125dd720f3b09e93a3bb1
| WEBRip| x264 | DEFLATE | 288MB |
9ae8b96813ecd1488789d91a695a17642d247a21
| WEBRip | x264 | 720p | 1.5GB |
839d1c922ea1ecb55ac8fde18d040f9dd8e1b876
| WEBRip | x265 | 720p | 188MB |
6e6d5f70f84957c37bd08829adbe189870ff2ff4