The Handmaid’s Tale [S03 : E04] Sinhala Subtitles | ආශිර්වාදලත් දරුවා…

රතුවත හැඳි කතුන්ගේ ඉරණම් කතාවේ තෙවන සමයේ හතරවන වෙළුම දිගහැර පාන්නටයි මේ සුදානම. ඉඩක් ලැබෙන හැම වෙලාවක්ම උදව්වට අරගෙනයි මේ කතා මාලව ඔබ වෙත සමීප කරන්නේ. ඔයලාගේ පුංචි අදහසත් හිතට හයියක් ගෙන්නේ අන්න ඒකයි. අද පටන් කතා මාලාව සමගාමී විකාශයත් සමග සතියකට එක උපසිරැසිය බැගින් ඔබ අතට පත්වේවි. බොහෝ දුරට එය සති අන්තයේ සිදුවේවි.

අද කොටසේ මාතෘකා වන්නේ “ආශිර්වාලත් දරුවා” නමිනි. එයට විශේෂ හේතුවක් තියෙනවා. අතීතයේ , වර්තමානයේ හා අනාගතයේ එකම මවකගේ දරුවන් තිදෙනෙකු ආශිර්වාද ගන්වන දිනයක් බවට අද පත්වනවා. ඒ වටා චරිත සියලක්ම අද රැස් වනවා කීවොත් මා නිවැරදියි. අද කොටස බොහෝමයක්ම වෙන් වන්නේ මව් සෙනෙහස වෙනුවෙන් කීවත් මා නිවැරදියි. ඔබට මතක ඇතිනම් පෙර සමයන් වල තිබූ අතීත වර්තමාන අනාගත ශෛලිය අද මනාවට ඔප්නැංවෙන දවසක් වේවි.

මේ වනවිටත් සෙරිනා ෆ්‍රෙඩ් පවුල් ආරවුල බොහෝදුර ගොසිනි. මෙය කොතනින් අවසන් වේවිද? එමිලි තම පවුල සොයා පිටත් වුනා ඔබට මතක ඇති. ඇයට වසර ගානකට පසු තම පවුලේ සගයින්ගෙන් උරුම තැන කෙලෙසක වේවිද?

ඔබට තවත් විටක සිතේවි කතාවේ මේ වන විට සිටින ප්‍රධාන චරිත සියල්ලක්ම එක චරිතයක් විසින් මෙහෙයවනවාදෝ කියා. කවුද ඒ චරිතය? ඒ චරිතය කවුද කියලා හොයාගන්න උත්සහ කරන්න කියා ආරාධනා කරන ගමන්, ගිහින් එන්නම්, ජය…!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | TBS | 190MB | 

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| WEB | x264 | 480p | 130MB |

| WEB | x264 | TBS | 190MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published.