The Exorcist (2016) [S01]- Complete
පෙර සටහනක්
The Exorcist එහෙමත් “යකදුරා” යන නමින් පටබැදුණු මෙහි පෙර චිත්‍රපට පහක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඇසුරින් නිර්මණය වුන බවක් තමයි දැනගන්න ලැබුණේ. ඒ චිත්‍රපට අතරින් පළමු චිත්‍රපටය The Exorcist (1973) නම් පලවෙලා තියෙනවා. මං බලලා තියෙන්නෙත් පළමු චිත්‍රපටය විතරයි. හැමෝම දන්න කියන Prison Break වගේ සුපිරි කතාමලාවන් විකාශය වුනු FOX නාලිකාව මෙහෙම කතාමලාවක් පටන් ගන්නවා කියලා මින් පෙර මාස ගාණකට කලින් කිව්ව දවසේ ඉදන් මග බලාගෙන හිටියේ මේක බලන්න. දැන් යකදුරෙක් කිව්වහම කට්ටිය හිතනවා ඇති මේකත් ජෝන් කොන්ස්ටන්ටීන් හිටිය කතාමාලාව වගේ කියලා. ඇත්තටම එහෙමද?
ජෝන් කොන්ස්ටන්ටීන් කියන්නේ යක්දුරෙක් ඒක ඇත්ත. මේ කතාවේ යකදුරාගේ දැනට චරිතය වෙනුවෙන් ඉන්නේ මාකස් කියලා පියතුමෙක්. ජෝන් කොන්ස්ටන්ටීන්ට සමාන වුණාට එයාට තියෙන හැකියාවන් නම් නැහැ. දැනට 😛 මොකද මේ වෙද්දී මේ කතාමාලාව ගැන හරිහැටි විස්තරයක්වත් නැහැ. මාකස් පියතුමා කරන්නේ කතෝලික ආගම හා බැදුණු සියලු දෑ වලින් තමයි යක්ෂයන්, ආවේශ වුවන් දමනය කරන්නේ. කොන්ස්ටන්ටීන් බලපු අයට මතක ඇතිනේ කෙල්ලෙක් හිටියා ඇන්ජෙලිකා සෙලායා කියලා. අන්න එයාට (අ)සමාන කෙනෙක් මේ කතාමාලාවෙත් ඉන්නවා. ඒ තමයි තෝමස් ඔටේගෝ කියලා පියතුමෙක්. මෙයාට සාමාන්‍යයෙන් පුලුවන් කමක් ලැබුණා මාකස් පියතුමා මෙතෙක් කරපු යාතුකර්ම හීනෙන් දකින්න. ඔන්න ඔහොමයි කොන්ස්ටන්ටීන් කතාමාලාව යන්තම් මේ කතාව සමාන වෙන්නේ.
කතාවේ පසුබිම පිළිබද යමක්..
කලින් කිව්වත් වගේ මේක ඊයේ එහෙමත් නැත්තම් පහුගිය සිකුරාදා එනම් 23 වැනිදා තමයි විකාශය වුණේ. දැනටනම් FOX නාලිකාව මේ කතාමාලාවේ විකාශය වීමට කොටස් 5 ක් පමණයි නම් කරලා තියෙන්නේ. කොහොම වෙයිද කියලා කියන්න බැහැ. මොකද වෙනත් නාලිකාවල විකාශයෙන් ලැබෙන රේටින්ග්ස් වලින් මේකේ කතාවත් කොටස් 23 කට දික් වෙන්න ඉඩ තියෙනවා. එහෙමයි කියලා කතාමාලාව හැල්ලු කරන්න බැහැ. මුළු කතාමලාවට දැනට IMDb අගය 8.3/10 ක ඉහල අගයක් ලැබිලා තියෙනවා. පළමු කොටසට පමණක් IMDb අගය 8.5/10 ක් ලැබිලා තියෙනවා. කැටගරිය ගැන කියනවනම් Horror, Thriller යන අංශ වළට තමයි වැටෙන්නේ.
Torrents Download
| HDTV | x264 | 720p | 5.1GB | [Complete S01]
Direct Download
| HDTV | x264 | 720p | 5.1GB | [Complete S01]
X265
| HDTV | x265 | 720p | 1.1GB | [ Complete S01]
match wenne na sub eka torrent ekata dila thiyana. episode 1 eka match. ethanin ehata match na.
https://www.1337x.am/torrent/3344899/The-Exorcist-Season-1-Complete-720p-HDTV-x264-i_c/
me sub balata match went direct or torrent elak denna please. thanks