The Defenders [Season 01] Complete

නෙට්ෆ්ලික්ස් ආයතනය මගින් කරපු ඇරෝ ෆ්ලෑශ් සුපර්ගර්ල් වගෙ නොවී අති සාර්තක වූ ඩෙයා ඩෙවිල් සීරිස් එකෙන් පස්සෙ එක දිගටම අලුත් සුපිරි වීර චරිත ටිකක් හදුන්වා දෙන්න පටන් ගත්ත. අද අපි මේ දකින්නෙ එහි කූඨප්‍රාප්තිය. බිම් මට්ටමේ වීරයින්ව මේ විදියට එකට එකතු කරල කරපු මේ වැඩෙ එපිසොඩ් අර CW කාරයො තුනකින් ලොකු සද්දයක් දාල ඩෙගා නටල කස ගහල මගුල් කාල හනිමූන් ගිහිල්ල කන්දක් විලි රුදා දීල වැදුව ඇට මැස්සා වගෙ පුස් ඕවර් ( අකුරු වැරදුන්නෑ ) එකක් වගෙ නෙමෙ මේක කෙලින්ම imdb 8.3 ලබාගත්ත. මෙක තමා මාවල්ලගෙ හත්වෙනි කොමික් බේස්ඩ් සීරිස් එක.ශිල්ඩ්, ඒජන්ට් කාටර්, ඩෙයා ඩෙවිල්, ජෙසික ජොන්ස්, ලුක් කේජ්, අයන් ෆිස්ට් සහ ඩිෆෙන්ඩර්ස් ලෙස. කතාව ගැන වැඩිය නොකිය මොකක්ද මේ ඩිෆෙන්ඩර්ස් කියන්නෙ කියල බලමු.

ඩිෆෙන්ඩර්ස් කියන්නෙ ඇවෙන්ජර්ස් වගේ කන්ඩායමක්. කොමික් වලදි මේ කන්ඩායමට මීට වඩා සාමාජිකයින් ඉන්නව. මේකෙදි ඉන්නෙ මේ ටික තමා. ඒ අතරින් ඩිෆෙන්ඩර්ස් සෙට් එකේ ඉන්න මාවල් චරිත අතරින් දැනට සිනමා විශ්වයෙන් අපිට හම්බවුන චරිත ගොඩක් ඉන්නව. ඇවෙන්ජර්ස් වගෙ වෙනම ෆිල්ම් එකක් උනත් ගහන්න පුලුවන් මේ අයගෙන්. ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් සහ ඉන්ක්‍රඩිබල් හල්ක්. කැප්ටන් අමරිකා. යොන්ඩු, ඩ්‍රැක්ස්, හොවාඩ් ඩක් (Guardians of the Galaxy (2014) ස්කාලට් විච්, විශන් (Avengers: Age of Ultron (2015) හෑන්ක් පිම්, ස්කොට් ලැන්ග්, ජැනට් වැන් – Wasp) (from Ant-Man (2015) හෙල්කැට් (Jessica Jones (2015) වල්කයිරි (Thor: Ragnarok (2017) ස්පයිඩර් මෑන් (from Spider-Man: Homecoming (2017) කැප්ටන් මාවල් (Captain Marvel (2019) ආදී වශයෙන්. ඉතින් ඔයාලට තේරෙනවනෙ මාවල් කියන්නෙ කොයි තරම් දුරදිග බලල චරිත කරලියට ගේන්න ඕන වෙලාවට ගෙනාව කට්ටියක්ද කියලා.. ඇවෙන්ජර්ස් එපා වේගෙන එනකොට ඩිෆෙන්ඩර්ස් ෆිල්ම් සීරිස් එක පටන් ගන්න පුලුවන් ඕන නම් ඉතින්. ඉන්ෆිනිටි වෝ එකෙදි එහෙම ඩිෆෙන්ඩර්ස්ල හිටියොත් ආයෙ කියල වැඩක් නෑ ඉතිං අහ් තව අය ඉන්නව ඒත් ඒ අයව මාවල්ලට අයිති නැති හින්ද කතා කරල තේරුමක් නෑ.

කතාව ගැන හදුන්වනවනම් මම දැකල තියෙනෙ ජරාම විලන් සෙට් එක තමා මේ රෙද්දෙ හස්තය නැත්නම් හෑන්ඩ්. මොන මගුලක්ද මන්දා උන් හින්දා මේ කොමික් චරිත වල ප්‍රාණවත් බවට හානියක් වෙලා තියෙනව කියල තේරෙන්නෙ. හස්තය කියන්නෙ අතට. අපෙ අතේ හයිය තමා ඇගිලි පහ. ඒ වගේම මේ හස්තයටත් පස්දෙනෙක් ඉන්නව. හතරදෙනෙක්ට එරෙහිව පස්දෙනෙක් තමා මේ කතාවෙදි වෙන හැම දේම වෙන්නෙ. බලමු මොනාද වෙන්නෙ කියල.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 1.42GB | (Complete S01)

B9468BE8EB7273B26C37FB0F8A3B4D91CEB2AB21

| WEBRip | x265 | 720p | 1.58GB | (Complete S01)

4846E60CFF028E8BB13FCCCF7447271AAC6B8B32

Direct Download

| WEBRip | 480p | x264 |

Episode 01     |   200MB

Episode 02      |     160MB

Episode 03      |    198MB 

Episode 04      |    145MB 

Episode 05     |     190MB

 

Episode 06     |     174MB

  

Episode 07     |     175MB

  

Episode 08     |     208MB

  

        අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

8 thoughts on “The Defenders [Season 01] Complete

  • thanx mka dunnta.?? atlantis tv series ekth denna pluwnda??

    Reply
  • thanx mka dunnta.?? atlantis tv series ekth denna pluwnda?? plz..

    Reply
  • meke 3 episode eke idala link wada nane

    Reply
  • aiyoo hash eka copy karanna bane.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *