The Brave [S01 : E09] | මහ මොළකරු පසුපස…
ඔන්න එහෙනම් ආයෙම පාරක් හම්බවෙන්නෙ බ්‍රේව් කතාමාලාවෙ නමවෙනි කොටසින්.එහෙනම් බලමුකො මොකක් වෙයිද කියල?
ඔයාලට මතක ඇතිනෙ පළවෙනි කොටසේදී ඇතිවෙන බෝම්බ ප්‍රහාරය ගැන.මේකෙදී කණ්ඩායමට ඒක කවුරු කරාද කියල කිසිම අදහසක් නැහැ නමුත් තුන්වෙනි කොටසෙදි කණ්ඩායම ආයුධ ගණුදෙනුකරුවෙක් වෙන රෙනියර් බූත්ගෙ ඇගේ බග් එකක් හයි කරනව ඔහු කරන කියන වැඩ දැනගන්න.ඉතින් මෙන්න මේකෙදී කණ්ඩාමයෙ අය දැනගන්න ඔහු ජරීෆ් කියන කෙනෙක් මේ වැඩේට සම්බන්ධයි කියල.ඒ කියන්නෙ ඔහු තමයි එම ප්‍රහාරයෙ මහ මොළකරු.ඉතින් අද කොටසේදි කණ්ඩායමට පැවරෙන්නෙ ඔහුව මරල දාන්න.ඉතින් මෙයාල ඉරානයට යනව.ජරීෆ්ගෙ කාල සටහනට අනුව ඔහු රැස්වීම් තියන වෙලාව බලල මොහුන් කාර්‍ය කිරීමට නියලෙනවා.මුලින්ම ඔහුව මැරීලට සැලැසුම් කරන්නෙ ඔහුව කෙනෙකු හම්බවෙන්න පැමිණෙන අතවරායේදී.නමුත් නොහිතූ පරිදි ජරීෆ්ට සැකයක් මතු වෙනවා මාව හෙලි උනාදෝ කියල.ඉතින් ඔහු එවෙලේම පිටවෙනවා.ටික වෙලාවකට පසු ජරීෆ්ව මුණගැහෙන්න කෙනෙක් පැමිණෙනවා.හැමෝම හිතන්නෙ ඒ පිරිමියෙක් කියල නමුත් ඒ පණිවිඩකාර ගැහැණු කෙනෙක්.කණ්ඩායම ඇයගෙ පසු පස හබා යනවා.නමුත් ඇය සැක සිතී ඇය එවලේම සියදිවි නසාගන්නවා.ඉතින් කණ්ඩායම ජෑස්ගෙ ඇයගෙ පෙනම හා සමානයි ඉතින් ජෑස් ඇය වගේ ජරීෆ්ව හම්බවෙන්න යනවා ඔහුව ඉවරයක් කරල දාන්න. හැබැයි නොහිතපු දෙයක් සිද්ධ වෙන්නෙ.ඒ මොකකද?කණ්ඩායමෙ අයගෙ මෙහෙයුම කරගන්න ඒක බාධාවක් වෙයිද?එහෙනම් ඉතින් බලලාම දැනගන්නකො.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
downloard karanna bane