The Brave [S01 : E07]| ප්‍රහරණය….
බයිස්කෝප් වාසී සියළු දෙනාට සුභ දවසක් කියලා ප්‍රර්ථනා කරනවා එහෙනම්. අළුත් අව්රුද්දේ හා හා පුරා කියාල ඔන්න සබක් අරන් ආවා. දැනටම දන්නවනේ මොකක්ද කියලා.. මේකට සැට් උනේ රවිදු මලයා නිසා තමා.ඒ නිසා රවිදු මලයට ස්තූති කරනවා මේකට මාව එකතු කර ගත්තට. ගිය සතියේ කතාව ගැන මන් කියන්න යන්නේ නෑ දැන්. අපි බලමු අද කතාව
අද කතාවේ යන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් නවත්වන සිද්දියක්. මෙතන වැඩේ කියන්නේ බොම්බ දෙකක් තියෙනවා. එකෙන් එකක් ගැන විස්තර දන්නවා නමුත් අනික ගැන දන්නේ නෑ. ඒක නිසා කන්ඩායම හොදටම පැටලිලා ඉන්නේ. පලවෙනි බොම්බේ ගෙනියන්නේ වසිිම් කියලා කොලු ගැටයෙක්. මනුස්සයට ඕනේ තමන්ගේ තාත්තා කලා වගේ කැපකිරීමක් කරලා අක්කගේ අනාගතය හදන්න. තාත්තාත් කලින් මරාගෙන මැරෙන බොම්බ කරුවෙක්. කෝම හරි අක්කා කැමති නෑ මල්ලි මෙහෙම කරනවට. ඒක නිසා අක්කා උදව් ඉල්ලනවා තාත්තගේ යාළුවෙක්ගෙන්. අන්න එතනදි තමා ටොප් ඇතුලු කන්ඩායම මේකට සම්බන්ද වෙන්න අසිම්ගේ අක්කා නොහොත් මීනා කතා කරන්නේ අමිර්ට ඒ හමිඩ් කඩානී කියලා හිතලා. කෝම හරි කට්ටිය වැඩේට එන්ටර් උනා. ඒත් ඉතින් බොම්බේ කොහෙටද අරන් යන්නේ කීයටද පුපුරන්නේ කියන ඒවා හොයා ගන්නඩ මෙයාලට බුදු ගේමක් දෙන්න වෙනවා. හරි මෙතනින් එහාට නම් මුකුත් කියන්න යන්නේ නෑ කතාව බලලම හොයා ගන්නඩ.අදට සමුගන්නවා එහෙනම්.
ජය වේවා!!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.