The Brave [S01 : E03] | විශාල අරමුණක් උදෙසා…
ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ආවා.බලමුකො මොකද වෙන්නෙ කියල?
රෙනියර් බූත් කියන්නෙ වර්ථමාන ලැයිස්තුවේ උඩින්ම වගේම හොයාගන්න බැරි ආයුධ ගණුදෙනුකරුවෙක්.හැබැයි දවසක් බල්ල මල්ලෙන් එළියට පනිනවා.බුද්ධි අංශයෙ නිලධාරීන්ට දැනගන්න ලැබෙනවා රෙනියර් බූත් ගණුදෙනුවක් සදහා මෙක්සිකෝවට එන වග.ඉහළ නිලධාරීන් මේ ගැන සෑම කෙනෙක්ගෙන්ම අහනව ඔහුට කුමක්ද කරන්න ඕන කියල.හැමෝගෙම වගේ තියෙන්නෙ මරමු නැත්තම් අල්ලගෙන අනිත් අයවත් හොයාගමු කියල.නමුත් පැට්‍රීෂියා වෙනමම අදහසක් දෙනවා.ඒ මොකද්ද?ඔහුගෙ ඇගේ බග් එකක් හයි කරන්න.ඉතින් පැට්‍රීෂියා කණ්ඩායම මෙක්සිකෝවට යවනව.අර මම උඩදි කලින් කියපු තොරතුරු ලැබෙන්නෙ වාර්ගස් නැමති මෙක්සිකානු බුද්ධි අංශයේ නියෝජිතයෙක් මගින්.ඒවගේම මොහුට එම තොරතුරු ලැබී තිබෙන්නෙ බූත්ගෙ ප්‍රියම්භිකාව වන සොෆීයාගෙන්.ඉතින් කණ්ඩායම කරන්නෙ සොෆීයාව ඇමට දාලා බූත්ගෙ ඇගේ බග් එක දාන එකයි.ඉතින් බූත්ගෙ පළවෙනි රැස්වීම තියෙන වෙලේදී තමයි මේක දාන්න සැලැසුම් කරන්නෙ හැබැයි වැඩේ ගැස්සෙනවා.පස්සෙ වෙනම සැලැස්මට දියත් වෙනව.ඉතින් අපිපි බලමු ඔහුන්ගෙ වැඩේ සාර්ථක කරගන්න පුලුවන් වෙයිද කියල?
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | KILLERS | 282MB |
Torrent link aka copy karanna behene… ai a..