The Body (2019) | පළිගැනීමේ වේදනාව..!

මිනිසාගෙන් මිනිසාට හතුරගෙන් හතුරට යාලුවගෙන් යාලුවට නිමක් නැතිව යන ආකල්පයක් තමයි පළිගැනීම කියන්නේ. ඒ අපේ ස්වභාව ධර්මයේ හැටි. පළිගන්න තැනැත්තෙක් ඉන්නවා නම් එයා පළිගන්නත් නොගන්නත් යන තීරණ දෙකම සිදු වෙන්නේ ඒ කෙනාටම තමයි. “වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම වෛරය සන්සිදේ” මේ විදියට අප මහ ලොව්තුරු තථාගතයාණෝ වදාළ සේක. එහෙත් මේ වෛරයක් නිසා ඇතිවන පළිගැනීම හේතු කොටගෙන නොයෙකුත් සිද්දීන් රැසක් විය හැක. පළිගැනීමට තවත් නිදසුනක් විදියට මෙන්න මේ චිත්‍රපටය අපිට හදුන්වලා දෙන්න පුළුවන්. මන් එහෙම කිව්වේ මේකෙත් තියෙන්නේ පළිගැනීමක් ගැන තමයි. The Body (මළකඳ) කියන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජීතු ජෝසෙප් විසින්. Viacom18 Motion Pictures ආයතනයෙන් හා සුනීර් කෙටර්පාල් විසින් නිෂ්පාදනය කරලා තියෙන මෙම සිනමාපටයට ඉම්රාන් හශ්මි, රිශී කපූර්, සෝබිතා දුලිපාලා වගේ ප්‍රවීණ නළු නිළියන් සමඟ රසවත් වී ඇත.ඇත්තටම මේක 2012 නිකුත් වුණු ස්පාඤ්ඤ සිනමාපටයක රීමේක් එකක්. ඒකේ නමත් The Body.

ඉම්රාන් හශ්මිගේ රසිකයන්ට මේවගේ ෆිල්ම් එච්චර අමුතු දෙයක් නෙවෙයි නෙහ්. මොකද Horror කියන්නේ ඉම්රාන් හශ්මිගේ කැටගරි එක නිසා එයාගේ හැම ෆිලුමක්ම මේවගේ. ලස්සන අත්භූත කතාවක් තියෙන ෆිල්ම් එකක්..

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | SD | 220MB |

| HDRip | x264 | 720p | 1.4GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDRip | x264 | SD | 220MB |

| HDRip | x264 | SD | 420MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.3GB |

| HQ HDRip | x264 | 1080p | 2.6GB |

HEVC – x265

| HDRip | x265 | 720p | 500MB |

| HDRip | x265 | 720p | 900MB |

| HDRip | x265 | 1080p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Body (2019) | පළිගැනීමේ වේදනාව..!

  • February 28, 2020 at 23:13
    Permalink

    G drive link ekak dannako 400mb copy ekak g drive eken hama film ekakatama denna puluwannam godak hodai

    Reply
  • March 18, 2020 at 09:39
    Permalink

    Hammo ekm pattma film ekk aaa heenkinwth hituwe ne sidiya oka wela athe kila hamotma kinwa meka aniwaren blnda oni film ekk kila sub ekt nimeta krla tyba ganata gya.. thnks mewge abirhas antyma wenkm hitgnd beri film tykk thwa genda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!