The Blacklist [S06 : E17] | තර්ඩ් එස්ටේට්
හරි එහෙනම් අද කතාව අර කලින් කියපු තර්ඩ් එස්ටේට් ගැන. තර්ඩ් එස්ටේට් කියන්නෙ ඇත්තටම කවුද? කලින් කොටසේ නම් කියවුනේ 99% කියල..ඒත් කවුද මේක පාලනය කරන්නේ. මේකෙන් මොකක්ද වෙන්නෙ කියන එක කවුරුත් දන්නේ නෑ..දන්න එකම දේ තමා ඔලිවියා ඕල්සන් ගේ කේස් එකේදි ඇනා මැක්මහන් මේ තර්ඩ් එස්ටේට් ගැන ලිපිගොනු යට ගහනවා..ඒක නිසා ඇය හා ඇගේ කුමන්ත්‍රණයට මේ තර්ඩ් එස්ටේට් සම්බන්ධයි කියලා තමා හැමෝම හිතන්නේ…ඉතින් ඒක නිසා තමා මේක පස්සේ රෙඩින්ටන් හා කාර්ය බලකාය පන්නන්නේ…අනිත් එක තමා රෙස්ලර් තාමත් රෙඩින්ටන් ඇත්තටම කවුද කියන එක ගැන හොයන එක තාම අතහැරියේ නෑ…ලිස් ඒක දන්නෙත් නෑ…අද කොටසින් ඒක ගැනත් බලා ගන්න පුලුවන්.ඒ වගේම රෙඩින්ටන් එයාට ද්‍රොහි වුන කෙනා හොයගත්තෙත් නෑ…හොයාගන්නකම් නතර වෙන්නෙත් නෑ..රෙඩින්ටන්ගේ හැටි එහෙමනේ…හරි එහෙනම් අද කොටස බලලම ඉන්නකෝ…ඊලග එකෙන් හම්බෙනකන් ඔක්කොටම ජයවේවා කිව්වා….
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.