The Blacklist [S04 : E17] with Sinhala Subtitles | මෘතශාන්තිකර්මය.
පසුගිය සතියේ අපිට දැනගන්න ලැබුනනේ රෙඩින්ටන්ගේ ප්‍රහාර පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ඒ තමයි මිස්ටර් කැප්ලන්. ඉතිං එයාගේ අතීත කතාව ගැන අද කතාවෙන් බලාගන්න පුළුවන්. එයා ලිස්ට මෙච්චර ආදරය කරන්නේ කොහොමද කියලා. ඒකට හේතුව මොකද්ද කියලා, ඒ වගේම කැටරිනා සහ ලිස්ගේ පොඩි කාලයත්. කැටරිනාට රෙඩ්ව හමුවෙච්ච හැටිත් අද අපිට බලාගන්න පුළුවන්. ප්‍රමාදත් වෙච්ච එකේ එහෙමනම් වැඩිය විස්තර ඕන නැහැ කතාව බලන්නකෝ.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | FLEET | 259MB |
8e6b5b554a846a7c3d920faf23ecf83559266548
| HDTV | x264 | 720p | 971MB |
5a20328e0ae5de051989a8432bb9eb0a684669b9
| HDTV | x265 | 720p | 200MB |
8a4240112e479c4c8faeabf44b61e9de548b587e
Nice work…. Keep up…..
Good work….
The.Blacklist [S04 : E09] download karanne kohomada? eka web eke hoyaganna nahane. puluwannam episode list 1 denna…
mewa weda ne puluwannam mula idala denna