Swamp Thing (2019-) [S01: E03] | ඔහු කතා කරයි…

ඔන්න එහෙනම් Swamp Thing කතා මාලාවෙ තෙවන කොටසත් අරගෙන ආවා. කලින් කොටස ගැන කියනවා නම් ඇලෙක් ස්වාම්ප් තින්ග් බවට පත් උනාට පස්සේ තවමත් ඉන්නේ ලෝක දෙකක. මතකයන් හරියට නැති නිසා තමන් කවුද කියන එක එයාට ගැටළුවක්. ඒ වගේම සුසී කොයිල් එක්ක ස්වාම්ප් තින්ග්ට එක්තරා විදිහට මනෝමය වගේ සම්බන්ධයක් තියෙනවා. මොකද ඒ නිසා තමයි සුසී ඉස්පිරිතාලෙන් පැනලා වගුරුබිමට යන්නේ. එහෙදි අපි හැමෝම දැක්කා ස්වාම්ප් තින්ග්ට තියෙන හැකියාවල් වලින් එකක්. ඒ වගේම ඇබි මුල් වතාවට දකිනවා ස්වාම්ප් තින්ග්ව. පස්සේ සුසී හරහා දැනගන්නවා මේ වගුරු බිමේ ඉන්න අමුතු ජීවියා ඇලෙක් කියලත්. ඒ වගේම මරියා අර අමුතු සාස්තර කියන කෙනා ගාවට ගිහින් එයාගේ මැරුණු දුව ශෝව්නා එක්ක අධ්‍යාත්මික සම්බන්ධයක් හදා ගන්නවාත් අපි දැක්කා. අද කොටස එතන ඉඳන් තමයි ආරම්භ වෙන්නේ.

තවමත් මොරෙයි වල ඇතිවෙලා තියෙන අමුතු රෝගය අවසන් වෙලා නැහැ. ලෙඩුන් පවා එන්න එන්න වැඩි වෙනවා. ඒ වගේම සන්ඩර්ලෑන්ඩ් පවුලේත් ලොකු ලොකු ගැටළු සහ ඒව්රි කියන පුද්ගලයාගේ චරිතය ගැනත් අපිට එහෙන් මෙහෙන් දැනගන්න ලැබෙනවා. ඒ වගේම අද ඇබි ලොකු සොයාගැනීමක් කරනවා. අපිට අද ස්වාම්ප් තින්ග් කතා කරනවා දකින්න ලැබෙනවා වගේම එයාගේ තවත් හැකියාවක් දකින්න ලැබෙනවා. එහෙනම් නැවත ඊළඟ සතියේ මුණ ගැහෙමු. ජය!!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | PHOENiX | 260MB |

Direct Download

| WEB | x264 | 480p | 150MB |

| WEB | x264 | SD | 260MB |

| WEB | x264 | 720p | 400MB |

| WEB | x265 | 720p | 170MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published.