Supernatural [S14 : E05] | අධම සේවකයින් දඩයක්කරුවන් පසුපස…

ගිය සතියේ මතක ඇතිනේ හැලොවින් දිනය වෙනුවෙන් වෙන් කරලා තිබුණු කොටස තමයි දකින්න ලැබුනේ. තේරුම් අරගන්න බැරි අමාරු දෙයක් ඒකෙ තිබුණේ නැහැ කියලා හිතනවා. මොකද කොමික් පොත් ෂොප් එකක අයිතිකාරයෙක් තමන් යටතේ වැඩ කරපු සේවකයෙක්ගේ පස්සේ පැන්නුවා එයාව මරණ අදහසින්. මොකද ජීවත් වෙලා හිටිය කාලේ වගේම දැන් ෂොප් එකේ නැති කාලෙදිත් එයා ලග වැඩ කරපු කෙනා එක එක දේවල් හොරකම් කරපු හන්දා. ඉතින් ඒ වෙනුවෙන් පලි අරගන්න එක එක මුහුණුවරින් ෂොප් එකේ අයිතිකාරයා ආවා. අන්තිමට ආවේ මේ අයගේ කාලේ හුගාක් ජනප්‍රිය හොරර් චිත්‍රපට පෙළක ප්‍රධාන චරිතයක් වෙච්චි. පළිගැනීමේ චේතනාවෙන් මිනි මර මරා යන පිලිම්යකට ආවේශ වෙලා. කොහොමහරි සුපුරුදු පරිදි සෑම් වගේම ඩීන් ඒ කේස් එකටත් ගිහින් ඒකත් විසදුවා.

අද කොටසේ යන්නේ මයිකල් ඒ කාලේ කට්ටිය එක්කහු කරලා නිර්මාණය කරපු අමුතුම අය දඩයක්කාරයෝ මරන්න පටන් අරන් තියෙන සිදුවීම් සම්බන්ධවයි. මැගී කියන ලාබාල දඩයක්කාරියගේ අතුරුදහන් වීම නිසාම තමයි අද සෑම් වගේම ඩීන් දෙන්නා මැදිහත් වෙලා විසදන්නේ. මොකද වෙන්නේ කියලා එහෙනම් බලලම ඉන්නකෝ. ලිපිය ගැන නම් කණගාටුයි. මොකද මගේ වෙනින් පුද්ගලික වැඩ කන්දරාවක් තියෙන අස්සෙ මේකේ සබ් එක ඉවර කරගත්තෙ තවත් කල් දාලා තේරුමක් නැති නිසා. අනික මං හිතන්නේ දීර්ඝ ලිපි ලිව්වට හුග දෙනෙක් ඒවා කියවන්නෙත් නැහැ.?

මිලග උපසිරැසියෙන් මුණගැහෙමු එහෙනම්. සුභ සතිඅන්තයක් වේවා හැමෝටම.

——
අද කතාවේ නම “Nightmare Logic”
අධ්‍යක්ෂණය: Darren Grant
ලිව්වේ: Meredith Glynn
විකාශනය වුනේ: 2018 නොවැම්බර් 08
මීලග කොටසින්: Optimism | 2018 නොවැම්බර් 15

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 240MB |

Direct Download

| HDTV | x264 | SVA | 240MB |

| HDTV | x265 | 720p | 162MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Supernatural [S14 : E05] | අධම සේවකයින් දඩයක්කරුවන් පසුපස…

Leave a Reply

Your email address will not be published.