Bon Cop Bad Cop 2 (2017) | හොඳ පොලිස් නරක පොලිස්

ගොඩ කාලෙකට පස්සේ උපසිරසක් අරගෙනවා මේ ෆිල්ම් එක කරන්න බාර ගෙන සැහෙන්න කාලයක් උනා එක එක වැඩ නිසා මග නතර වෙලා තිබ්බේ අනික මේකේ සබ් ලයින් 1900 කට කිට්ටු වෙන්නත් තිබ්බ ඒක නිසා ලොකු ගේමක් දුන්න. අනික මේ ෆිල්ම් ඒක ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම සමන් විත නිසා ප්‍රංශ කොටස් ටිකක් පරිස්සමින් තමයි කලේ බලන කෙනාට තෙඋම් ගන්නත් පුළුවන් වෙන්න සමහර ප්‍රංශ වචන, උපමා හොයන්න පොඩි ගේමක් දෙන්නත් සිද්ද උන. ඒ වගේම මතක් කරන්න ඕනේ ඒ වැඩේදී මගේ හොඳ යාලුවෙක් වන සංජානා සහෝදරිය ගොඩක් උදවු කළා. එයාවත් ආදරෙන් මතක් කරනවා මොකද මේකේ ගෞරවේ එයටත් හිමි වෙන්න ඕනේ නිසා.

දැන් ෆිල්ම් ඒක ගැන ටිකක් කියන්නම් මේ චිත්‍රපටය කැනේඩියානු චිත්‍රපටයක් Action, Comedy, Crime කියන ගණයට තමයි අයත් වන්නේ. IMDb දර්ශකයේ 6.7 හිමිවෙලා තියෙනවා මේ චිත්‍රපටය තරගත වීම පටන් ගෙන තියෙන්නේ 2017 මැයි 27 වෙනිදා. Alain Desrochers ගේ අධ්‍යක්ෂනයක් වන මෙම චිත්‍රපටයට රංගනයෙන් Patrick Huard, Colm Feore, Marc Beaupré, Noam Jenkins යන අය දායකත්වය ලබා දෙනවා. මේම චිත්‍රපටයේම පළමු කොටසක් 2006 දේ තිරගත වෙලා තියෙනවා 2006 පස්සේ අවුරුදු 11 පස්සේ තමයි මේකේ දෙවන කොටස නිකුත් වෙලා තියෙන්නේ. හැබැයි මේක කරන්න බාරගෙන ඉවරයි ඒක හම්බෙනකොට. එකටත් පුළුවන් උනොත් උපසිරස අරන් එන්නම් පස්සේ කාලෙක.

අපි දැන් කතාව ගැන බැලුවොත් මාර්ටින් සහ ඩේවිඩ් පොලිස් නිලධාරීන් දෙන්න වටේ තමයි කතාව දිගහැරෙන්නේ මේ දෙන්න යහළුවන් හැබැයි වසර ගණනාවක ඉඳන් කතා කරලා නැ ඩේවිඩ් කියන්නේ සිවිල් ඇඳුමින් රහසි ගතව පොලිස් මෙහෙයුම් සිදු කරන නිලධාරින් ටිකක් පිස්සු චරිතයක් කිවුවොත් නිවැරදි. ඉතින් දවසක මාර්ටින්ට වැටලීමකදී ඩේවිඩ් ව සෙට් වෙනවා ඊට පස්සේ වෙන සිද්ධි ටික තමයි කතාවේ තියෙන්නේ. මාර්ටින් දන්නේ නැ ඩේවිඩ් වෙස්වලාගෙන ඉන්නේ කියල. ඉතින් චිත්‍රපටය ඔයාලට බාරයි.

තවත් උපසිරසකින් නැවත හමුවෙමු ජය …….


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BRRip | 720p | x264 | 926MB |

Direct Download

BRRip | 720p | x264 | 926MB |

BRRip | 720p | x265 | 800MB |


අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!