Sex Education (2019-) [S01 : E08] | සියල්ල කනපිට හැරීම.. (18+)

එහෙනම් මේ තමයි ඔයාලා බලාගෙන හිටිය අටවෙනි කොටස. අද කොටස ආරම්භයේදී ඕටිස් දකිනව තමන්ගේ අම්මා එයා ගැන ලියමින් ඉන්න පොතේ පිටු කිහිපයක්. ඒකට හොඳටම මල පැනලා මිනිහා අම්මට බැනගෙන බැනගෙන යනවා. ඉස්කොලෙ ප්‍රධානාචාර්‍ය ග්‍රොෆ් මහතා මේව් වයිලිව සැකකරනවා අර මත්ද්‍රව්‍ය වෙලඳාම කරපු එකට. නමුත් ඇත්තටම ඒක කලේ ශෝන්. පස්සේ ඔහු ශෝන්ව පොලිසියට අල්ලලා දෙනවයි කියලා කියපු නිසා මේව් ඒකෙ වැරැද්ද තමන් පිටින් දාගන්නවා. ඒ වැරැද්ද නිසා ඔහු මේව්ව ඉස්කෝලෙන් අයින් කරලා දානවා. ඉතින් ඒ අතරේ ජීන් යාකොබ්ව හම්බෙලා කියනවා ඒ දෙන්නා අතරෙ කිසිම සම්බන්ධයක් පවත්වාගෙන යන්න එයාට අපහසුයි, ඒ තමන්ගෙ පුතාව ලොකුමහත් කරන්න තියෙන අවශ්‍යතාවය නිසා කියලා. ඉතින් මං මීට වැඩිය කතාකරන්න යන්නේ නෑ, අද අවසන් කොටස නිසා ඔයාලාම මේ කොටස රසවිඳින්න.

අවසාන වශයෙන් මෙතෙක් කල් අපිත් එක්ක රැඳිලා හිටිය හැමෝටම ස්තූතිවන්න වෙනවා..!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.5GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 199MB |

| WEB | x264 | SD | 338MB |

| WEB | x264 | 720p | 427MB |

| WEB | x264 | SD | 2.5GB | Complete S01

| WEB | x264 | 720p | 3.2GB | Complete S01

HEVCH265

| WEB | x265 | 720p | 277MB | PSA |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *