Scorpion [S03 : E19] | වයිරසයට පිළියම් සොයා ඇමසන් වනයේ
දැන් දැන් ෆ්ලෑෂ් කතාවේ හැමදේම සිද්ධ වෙන්නේ හරියට ‘රහස් ඔක්කොම ඉක්මනටම එලිවෙන්නයි යන්නෙ’ කියන එක අපිට හැමවෙලේම මතක් කරමින්. සැවටාර් ඇත්තටම ආපු එක නම් බෙරීටයි එයාගේ ටීම් එකටයි ලොකුම ලොකු අවුලක්. ෆ්ලැෂ් පළවෙනි සිසන් එකේ ඊබර්ට් තෝන් එහෙමත් නැත්නම් හැරිසන් වෙල්ස් කරපු දේවල් අපේ හිතට ගොඩක් කාවැදුනානේ. හැබැයි ඉතින් දැන් සැවටාර් කරන දේවල් වගේ දේවල් නම් අපි මීට කලින් දැකලා නෑ වගේම මේ වගේ දේවල් අපි බලාපොරොත්තු වුනෙත් නෑ. එක කොටසකින් ආයෙමත් ෆ්ලැෂ් කතාව ප්‍රධාන කතාවට ආවා නේද? මොකද පහුගිය කොටස් 4, 5කම සැවටාර් අපිට දකින්න හම්බවුනේ නෑ. ඒකටත් එක්ක හරියන්න මෙන්න ඇත්තම සැවටාර් ඇවිත් ඉන්නවා.
ජුලියන් පාවිච්චි කරලා ෆ්ලැෂ් ටිම් එක සැවටාර්ට කතා කරන එක නියම අදහසක් නේද? ඒක ෆ්ලෑෂ් කතාවේ පහුගිය සිසන් එක්ක බලද්දි වෙනස්ම විදියේ අලුත්ම දෙයක්. හැබැයි ඉතින් ඒ වැඩේට ජුලියන් අකමැති වුනේ කේට්ලන් ආරක්ෂා කරන්න වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් වෙන හේතුවක් නිසා වෙන්නත් පුලුවන්. හැබැයි ඉතින් ගිය සතිවේ කොටසේ තිබුන සිත්ගන්න දේ තමයි ෆ්ලෑෂ් ටිම් එකේ අනාගතය තිරණය කරන්න ගන්න මහන්සය කොයි තරම්ද කියන එක. මොකද ආයෙමත් සැරයක් එයාලා සැවටාර් නවත්වන්න කියලා හිතාගෙන අර පාෂාණයේ ඉතිරි කොටස ස්පීඩ් ෆෝස් එකට දැම්මා. කොහොම වුනත් ඒකෙන් වුනේ සැවටාර් ඇත්තටම එලියට නිදහස් වෙලා ආපු එකනේ. මම නම් හිතුවේ එයාලා සැවටාර් ස්පීඩ් ෆෝර්ස් එකේ හිරවෙලා ඉන්නෙ කියලා දැනගෙනයි ඉන්නෙ කියලා. ඒත් කොහොමෙන් කොහොම හරි හැමදේකින්ම ටීම් එකට නරක වෙලාවක් ලැබුවා. හරියට නිකන් එයාලා හිතා මතාම කෝච්චියට බෙල්ල තිබ්බා වගේ වැඩක් තමයි වුනේ.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | 480p | 255MB |
d5acac64b8b9eaa82732de5d497800a5ba5e39d7
| HDTV | x264 | LOL | 443MB |
58ef28d7dc458df55a54ae636b660d3a4d60a0f7
| HDTV | x264 | 720p | 1.5GB |
1845de41efdf4b52d203e875d971f27ed52c6a1d
| HDTV | x265 | 720p | 215MB |
e196d2e4c0e7e9c64ccf5c41b0fcb7dc0f9c88e5
niyamai api nam use karanwa thank u wewa
patta bro ma vadenam plz navaththanna epa digatama link denna thanx broda
Godak useful me site eka..jaya wewa