Scooby-Doo and Guess Who? [S01 : E06] | ග්‍රීක පුරවරයේ අබිරහස..
ඉතිං මෙයාලා ඒගොල්ලන්ගෙ එංගලන්ත සවාරිය නිමා කරලා අද කතාවට මුලපුරන්නෙ ග්‍රීසියේ ඉඳලා. අද කතාවෙ සීන් එකට මෙයාලා ඇතුල් වෙන්නෙ කෞතුකාගාරයක් තුලදී. ඒ ග්‍රීසියෙ කෞතුකාගාරයක පුරාවස්තු නරඹමින් ඉන්නා අවස්තාවක වුණු සිදුවීමක් නිසා. අද කතාවනම් මුල ඉඳලම ජොලි. මොකද අර දෙන්නා උදේ පාන්දරම ඇදගෙන නානවා. ඒ පොඩ්ඩක් වැඩ පෙන්නන්න ගිහිල්ලා. කොහොමහරි ඒ අල්ලපනල්ලෙ තමයි හැමදාම වගේ ඉන්න හොල්මන කතාවට සෙට් වෙන්නේ. මේ අවස්තාවේ තමයි අද කතාවෙ සැඟවුණු අමුත්තා එලියට එන්නෙ. ඒ වෙන කවුරුවත් නෙමෙයි. වොන්ඩර් වුමන් (Wonder Women) මෙයාගැන නම් මට සඳහන් කරන්න දෙයක් නැති තරම්. මොකද මට වඩා හොඳට මෙයා ගැන ඔයාලා දන්නවනෙ.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 3.3GB | Complete S01|
Direct Download
| WEB | x264 | 720p | 290MB |
| WEB | x264 | 720p | 3.4GB | Complete S01|