Sakalakala Vallavan (2015) | සකලකලා වල්ලවන්.

මම ඔයාලගේ නිවහනට ගොඩ වදින්නේ, 2015 නිකුත් වුන ඔබ කවුරුත් දන්නා හඳුනන ජයම් රවීගේ නිකුත් වුන අලුත් චිත්‍රපටයක් අරගෙනය. මේකේ ඉංග්‍රීස් සබ් එකක් නෙට් එකේ තිබුණු නිසා වැඩේ ලෙහෙසි වුනා, නමුත් ලයින් තුන්දාහක් විතර තිබුනා, මේක කොටන්න මට දවස් තුනකට වඩා ගියා. මේකේ සින්දු වලටත් සබ් එක හැදුවා ඔන්න.

මෙම චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරන්නේ Suraj විසිනි, මෙය නිකුත් වුයේ 2015 ජූලි 31 වෙනිදාය.

මේකේ කතාව වන්නේ, ශක්ති (ජෙයම් රවී) කියන්නේ ගමේ වැඩක් කරන්නේ නැතිව ඔහේ මැතිවරණ වලට එහෙම උදව් වෙන කෙනෙක්, චීන්න සාමි (සූරි) කියන්නේ ශක්තිට විරුද්ධව තරඟ වැදී හැම පාරම පරාජය වන කෙනෙක්, ශක්තිගේ පවුල සහ චීන්න සාමිගේ පවුල ඉස්සර සමඟින් සිටියත්, පසුව මේ පවුල් දෙක වෙන් වෙනවා, වෙන් වෙන්නේ ඇයිද කියලා ඔයා චිත්‍රපටය නරඹා දැන ගන්න. ශක්තිට මඟදී කෙල්ලෙක් එක්ක යාලු වෙනවා (අන්ජලීඅන්ජලී), ඒ යාලු වෙන කෙල්ල ඇවිල්ලා චින්නසාමිගේ නන්දාගේ දුව, චින්නසාමි ඇයට ආදරය කරනවා, නමුත් ඇය මෙයාව ගණන් ගන්නෙවත් නැති ගානකට ඉන්නවා, කොහොම කොහොම හරි ශක්තියි අන්ජලී දෙන්නාම සෙට් වුන නිසා චින්නසාමිට පොඩ්ඩක් ජෙලස්. ඉතින් චීන්නසාමි මෙහෙම ඉන්න අතර තුරදී නගරයේ ඉඳන් ලස්සන කෙල්ලෙක් එනවා ශක්තිගේ ගෙදරට ( ත්‍රීෂාදිව්‍යා ) ඇය ශක්තිගේ නන්දාගේ දුව, දැන් තමාගේ නන්දාගේ දුවව ශක්ති දාගත්තා වගේ ශක්තිගේ නන්දාගේ දුවව මෙයා දාගන්න බලනවා, ඒක සිදු වෙයිද? ඇත්තටම ශක්ති අන්ජලිව බැඳීවීද? මෙතැනදී කාටද දිව්‍යාව ලැබෙන්නේ, කියලා මේක නරඹා දැන ගන්න…

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 1.4GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Sakalakala Vallavan (2015) | සකලකලා වල්ලවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *