Roswell (2000) [S03 : E02] | මයිකල්ගේ අලුත් රස්සාව

කොහොම ඔයාලට. ඔන්න අදත් මම ඔයාලා ගොඩක් නොඉවසිල්ලෙන් බලන් ඉන්න රොස්වෙල් කතා මාලාවේ තුන්වන කතා සමයේ දෙවන කොටසත් අරන් ආවා. පහුගිය කොටසෙදි මතකනේ ඔයාලාට මැක්ස් ලිස් දෙන්නා හිරේට යනවා. ඒ ඔවුන් දෙන්නා කඩයක් කැඩුව නිසා. ඒත් ඒ කඩේට එහෙම යන්නේ මැක්ස් විශ්වාස කරා එයාලට ආපහු ඔවුන්ගේ ලෝකෙට යන්න යානයක් එතන තියෙනවා කියලා. ඒ වගේම එතන තිබ්බා. එත් මැක්ස් හිරෙන් බේරිලා ආවට පස්සේ එතනට ගියාම ඒ යානය තිබුණේ නෑ. ඒත් යම් රසායන ද්‍රව්‍යයක් තිබ්බා. ලිස්වත් හිරෙන් බේරුනේ මාර්ගයෙන්. පසුව ලිස්ගේ දෙමව්පියන් ඇයට නීතියක් දානවා. ඒ මැක්ස්ව ආයෙත් කවදාවත් මුණ නොගැහී ඉන්න.ඒත් ඔවුන් ඒක කරාවිද?

ඔයාලට මතකනේ මයිකල් ක්‍රෑෂ් ඩවුන් අවන්හලේ ඉවුම් පිහුම් කටයුුතු කරා කියලා. ඒත් ඒ රස්සාවෙන් ඈත් වෙලා වෙන රස්සාවකට යනවා. ඒ මේටා කෙම් කියන ඖෂධාගාරයක ආරක්ෂක නිළධාරි තනතුරට. ඔයාලට හිතාගන්න පුළුවන්නේ මේ වගේ රස්සාවකට මයිකල් සුදුසුයිද කියලා. ඉතින් කොහොම හරි එතන ඉන්න අනිත් ආරක්ෂක නිළධාරියොත් පොළඹවාගෙන එතන පිස්සු නටනවා. ඒත් මේක ඔවුන්ගේ ප්‍රධානියා දැනගන්නවා. පසුව ඔවුන් එතනින් අස් කරනවා. ඒත් ඊට පස්සේ හරි හරි වැඩ ගොඩක් වෙනවා. ඒ මොනාද කියලා මේ කොටසින් බලන්න පුළුවන්. ඒ වගේම රොස්වෙල් කතා මාලාවේ ලොකු තනතුරක් දරපු කෙනෙක්ටත් අලුත් රස්සාවක් හොයාගන්න වෙනවා. ඒ කවුද? මොකක්ද රස්සාව කියලා බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා….!!!!!


 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 6.2GB | S03 Complete

Direct Download

| HDTV | x264 | 330MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Roswell (2000) [S03 : E02] | මයිකල්ගේ අලුත් රස්සාව

  • Bro s 1 and s 2 direct download links denna berida…

    Reply

Leave a Reply

Your email address will not be published.