Rome [1×5 – The Ram has Touched the Wall ] | යටත් වූවන්ට අනුකම්පා නොකරනු! (18+)
දැක්ක කල් කිව්වලු. මට අමතක වුණා නෙවෙයි ඇත්තටම ටික කාලයක් නොදී උන්නෙ හිතලමයි. අගෝස්තු මාසේ මුල ඉඳන් පටන් අරන් ඔක්කොම මාසෙ ඇතුළත දෙන්න තමා හිතන් උන්නේ. ඒත් කට්ටිය මාව මතක් කරපු හැටියට නොදී බැරිවුණා. ඔන්න ගෙනාවා පස්වෙනි කොටසත්. කිව්ව වගේම අගෝස්තු මාසේ ඇතුළත සීසන් දෙකේ ඔක්කොම ටික දීලා ඉවරයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙනම් සෑහෙන කාලයක් ගෙවුණ එකේ අපි කලින් කොටස ටිකාක් විතර මතක් කර ගමු.
පොම්පෙයි හා ඔහුට පක්ෂපාත ජෙනරාල්වරු සටනක් නොදීම රෝමෙ හැර යනවා. ඉතින් සීසර්ට ලේසියෙන්ම නගරෙට එන්න ලැබෙනවා. ඒ මදිවට පොම්පෙයි නගරෙන් පිටකරපු සල්ලි කරත්තෙත් අන්තිමේ අහිමි වෙච්ච හින්දා ඔහුට හමුදා වලට සල්ලි ගෙවන්නත් බැරිවෙනවා. එක ගන්න ආව පොම්පෙයිගේ පුතාගේ ගොන්කම් හින්දා අන්තිමේ පූලෝත් ජාමෙ බේරගෙන සල්ලි ටික බාර දෙනවා ආපහු සීසර්ටම. සීසර් සාම යෝජනාවක් එක්කම පොම්පෙයිගේ පුතාව ආපහු පිටත් කරල අරිනවා ජීවිතේට හානියක් නොකර.
ඇන්ටනි විසින් වොරීනස්ට රැකියාවක් තම පෞද්ගලික බලකායේ පිළිගැන්නුවත් සීසර්ගේ ක්‍රියාවන්ට විරෝධය පාමින් ඔහු එයින් ඉවත් වෙනවා වෙනම රැකියාවක් කරන්න. ගෙදර තියෙන උත්සවේදී තව ටිකෙන් අහුවෙනවා නයෝබිගේ හා එවැන්ඩර්ගේ තිබ්බ සම්බන්ධය හා දරුවා ගැන.
සීසර්ගේ තියෙන වලිප්පුව ගැන ප්‍රථම වතාවට ඔක්ටේවියන් දැනගන්නවා. හැබැයි ඒක රහසක් විදියට රකින්න කියලා සීසර් ඔක්ටේවියන්ව පොරොන්දු කරගන්නවා පොරොන්දු කඩ කරන්නන්ට දඬුවම් දෙන මරණෙන් පසු ලෝකයේ දෙවියන්ගේ නාමෙන්.
Torrents Download
| Bluray | x264 | 720p | 9.2GB | Complete S01-S02|
ea0d3303f99f8a8db29d20f6e6b6a8f4f5c9c094
We’re Sorry!
We can’t find the file you are looking for. It maybe got deleted by the owner or was removed due a copyright violation. ( ehema enawa)