Robin Hood (TV Series 2006–2009) [S02 : E11] | ජාතියේ නිධානය!

ඔන්න යාළුවනේමේක ඇරෙන්න තව කොටස් දෙකක් ගියාමදෙවනි සීසන් එකත්ඉවරයිඉතින් පමා නොවී අදත් පසුගිය කොටස මතක් කරගනිමු.

පසුගිය කොටසින්

ෂෙරිෆ් නින්දෙන් ඇවිදලා මාලිගාවෙන් පිටවුනු වෙලාවේජෝන් කුමාරයාගේ විශේෂරාජදූතයා මාලිගාවට එනවාෂෙරිෆ් මාලිගාවේ නැති නිසාඑයාලගේ ගිවිසුම අනුවනොටින්හැම් විනාස කරන්න මේ දූතයා කටයුතු සූදානම් කරනවාඉර බහිනකොටහමුදා ඇවිත්නොටින්හැම් විනාස කරන නිසාගිස්බන් රොබින්ගෙත් උදව්ඉල්ලන්න වෙනවාෂෙරිෆ්ව හොයන්නඉතින් මේ අතරේෂෙරිෆ් රොබින්ගේ කඳවුරහොයාගෙන ගිහින්ජැක්වයිලිට්ල් ජෝන්වයි රවට්ටලා නොටින්හැම්හි ශ්‍රේෂ්ඨ ගිවිසුම ගන්නවානොටින්හැම් අතඇරලා පැනගන්න හිතන ගිස්බන්,අවසාන මොහොතේ ආපහු මැරියන් වෙනුවෙන් නවතිනවාහැමෝම මැරෙන්නවුනත් සූදානමින් සටන් කරන්න හදනකොටයිරොබින්ලා ෂෙරිෆ්ව මාලිගයටගෙනත් දාන්නේඅවසානයේදි ෂෙරිෆ් ගිවිසුම ගත්තා කියලා හිතලා ඒක හෙව්වට,රොබින් ඒක  වෙනකොටත් ෂෙරිෆ්ගෙන් හොරාගෙන ඇවිත්කඳවුරේ පරිස්සමින්තැන්පත් කරලා ඉවරයි.

මෙවර කොටසින්

ෂෙරිෆ්ගේ වැඩ පටන් ගන්න දැන් වෙලාව ඇවිත් නිසාගිස්බන් කුලී හමුදාවක්ගෙන්නනවාමේ කුලී හමුදාව ලොක්ස්ලි ගමේ නැවතිලා ඉන්න නිසාගම්මුන්ට ගමඅතඇරලා යන්න වෙලා තියෙන්නේගම්මුන්ට කෑම ඕනි නිසාමැරියන් රොබින්එක්ක ගිස්බන්ගේ හමුදාවේ ආහාර ගබඩාව කඩන්න එන්නයි හදන්නේඒත් අතරෙදිරජුගේ ආරක්ෂක සෙබලෙක් වන ලෙග්‍රාන්ඩ්රොබින්ට පණිවුඩයක්ගේනවාමේ චිත්‍රයක් විදියට එවලා තියෙන පණිවුඩයහිතලා විසඳාගන්න ඕනිඑකක්මේකෙන් “ජාතියේ නිධානය” ලැබෙනවා කියලයි පණිවුඩකරුවොත් දන්නේ.ඉතින් මේ ප්‍රහේලිකාව ඉක්මනින් විසඳාගන්න ඕනි නිසාරොබින්ට මැරියන්ගේවැඩේට යන්න ලැබෙන්නේ නෑඒත් මැරියන් කොයි වගේ කෙනෙක්ද කියලා ඔයාලාදන්නවනේඉතින් මැරියන් රොබින් එනකම් වැඩේට අත නොගහා ඉඳියිද,රොබින්ලාට ජාතියේ නිධානය හොයාගන්න ලැබෙයිද කියලා ඔයාලා බලන්නකෝ.ඊළඟ කොටස අරන් එනකම්ඔයාලා හැමෝටම සුභ දවසක්!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

Direct Download

| HDTV | x264 | 480p | 186MB |

| HDTV | x265 | 1080p | 691MB | 10Bit

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *