Robin Hood (TV Series 2006–2009) [S02 : E09] | ලාඩ්නර්ගේ මුදුව

කොහොමද හැමෝටමඔන්න පැය පහකින් විතරමේ කොටසත් හදලා දැම්මා.ඉක්මනට වෙනදා වගේමපසුගිය කොටස මතක් කරගෙන ඉමුකෝ.

පසුගිය කොටසින්

පැහැරගත්ත ගිවිසුම හොයාගන්නත්රොබින්ව මරන්නත් පුළුවන් දක්ෂඝාතකයෙක්ව ෂෙරිෆ් හොයාගන්නවාමේ ඝාතකයා – කාටර්රොබින් කුරුසයුද්ධයේ හිටපු කාලේඑයාගේ කණ්ඩායමේ හිටිය සෙබලෙක්ගේ මල්ලි කෙනෙක්.තමන්ගේ අයියා මැරෙන වෙලාවේ රොබින් එයාව බේරගත්තේ නෑ කියන වැරදිමතයක ඉන්න නිසයිකාටර් විශේෂයෙන්ම මේ වැඩේ භාරගන්නේඉතින් කාටර්වරොබින් ළඟට යවන්නේෂෙරිෆ්ගේ සෙබලු එක්ක ඇතිවන සටනකදි රොබින්ට උදව්කරන කෙනෙක් විදියට පෙන්නලයිසටනෙදි තුවාල වුන විදියක් පෙන්නුවම,රොබින්ලාම එයාව කඳවුරට එක්ක යනවාපස්සේ ඇත්ත තත්ත්වය දැනගත්තම,කාටර් රොබින්ගේ සැලසුම්වලට උදව් කරනවාජැක්ගේ බෙහෙතක් බීලාමැරුනාවගේ ඉන්න රොබින් අරන් ගිහින්කාටර් ෂෙරිෆ්ගෙන් සල්ලිත් පැහැරගෙන,රොබිනුත් බේරගෙනයි එන්නේඅවසානයේදි රොබින්ලාගේ පණිවුඩය රිචඩ් රජුටදෙන බවට පොරොන්දු වෙලාකාටර් ශුද්ධ වූ දේශයට යනවා.

මෙවර කොටසින්

අද ගිස්බන්ගේ උපන්දිනය දවසඉතින් ඒකට ලොක්ස්ලි මැදුරේ සාදයක් තියෙනවෙලාවේඇලන් ඇවිත් කියනවාරිචඩ් රජුගෙන් පණිවුඩකාරයෙක් ඇවිත් ඉන්නබවඑහෙම කිව්වට මේ පණිවුඩකාරයා ඇවිත් තියෙන්නේලොක්ස්ලි මැදුරේ කලින්භාරකාරයා වුනු රොබින්ව හම්බවෙන්නඉතින් තමන්ට වැරදුනා කියලා දැනගත්තගමන්මේ පණිවුඩකාරයා පැනලා යනවාඇලන් ඇතුළු ගිස්බන්ගේ සෙබලු මිනිහවඅල්ලගන්න කලින්එයා තමන්ගේ අතේ තියෙන පෙට්ටියක්කැලේ ගහක් උඩහංගනවාඑතනදි වෙන සිද්ධියක් නිසා පණිවුඩකාරයාට මැරෙන්න වුනත්,රොබින්ට රජුගේ ලියුම දෙන්න එයාට පුළුවන් වෙනවාලියුමේ තියෙන්නේඒකටපිළිතුරු ලාඩ්නර් අතේ එවන්න කියලයිඒත් ලාඩ්නර් කියන්නේ කවුද කියලාකවුරුත් දන්නේ නෑඉතින් අද මේ ප්‍රහේලිකාව විසඳගන්නේ කොහොමද කියලාබලන්නකෝඔයාලා කතාව බලනකම්මම ඊළඟ උපසිරැසියත් හදන්නම්නැවතඉක්මනින් හමුවෙමු!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

Direct Download

| HDTV | x264 | 480p | 187MB |

| HDTV | x265 | 1080p | 697MB | 10Bit

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Robin Hood (TV Series 2006–2009) [S02 : E09] | ලාඩ්නර්ගේ මුදුව

  • Legend of the tomorrow eke sub eka ko bro…ada denawada eka

    Reply

Leave a Reply

Your email address will not be published.