Robin Hood (TV Series 2006–2009) [S01 : E12] | රිචඩ් රජතුමා ආපහු එනවා!

ඔන්න ඉහින් කනින් දාඩිය දාගෙනදොළොස්වෙනි කොටසත් හදලා ඉවර කළා. ඉතින් දැන් කතාව එන්න එන්නම උද්වේගකර වේගන යන්නේ. අද කොටසේ ඔයාලට හිතාගන්න බැරි අවසානයක් තියෙන බව නම් මට සහතික වෙන්න පුළුවන්. එහෙනම් බලමු ඒ මොකක්ද කියලා.

පසුගිය කොටසින්…

ලිට්ල් ජෝන්ගේ බිරිඳ ඇලිස්ව විවාහ කරගෙන ඉන්න, ලුක් කියන පීප්ප හදන්නා, රොබින්ටත් හොරෙන් ආයුධ හදලා දෙන කෙනෙක්. ගිස්බන්ට එයාගේ වැඩ අහුවෙන නිසා, එයාවයි, ලිට්ල් ජෝන්ගේ පුතාවයි දෙන්නවම හිර කරනවා. එයාලව බේරගන්න යන ලිට්ල් ජෝන්වත් සෙබලුන්ට අහුවෙනවා. බදු ගෙවලා නැති මිනිස්සුන්ගෙන් හිර ගෙය පිරිලා යනකොට, ෂෙරිෆ්ට අදහසක් එනවා වේදනාවේ උත්සවයක් තියන්න. බිහිසුණු වදදීම් තියෙන මේ කෘෘර උත්සවය නවත්තන්න, රොබින්ලා සැලසුම් කරන අතරෙදි, ඇලිස් දැනගන්නවා ලිට්ල්ජෝන් තාමත් පණපිටින් බව. අවසානයේදි වදදීමෙන් ගැමියන් ඔක්කොම නිදහස් කරගන්න රොබින්ලා, ඇලිස්, ලිට්ල් ජෝන්ගේ පුතා සහ ලුක්ව වෙන ගමකට පිටත් කරලා අරිනවා.

මෙවර කොටසින්…

රිචඩ් රජතුමා ආපහු එංගලන්තයට එන බවරොබින්හුඩ්ට දැනුම් දෙන්නේ විල්. ඉතින් මේ ආරංචියෙන් පස්සේ හැමෝම සැලසුම් කරනවාඊට පස්සේ තම තමන් මොනවද කරන්නේ කියලා. මොකද රජතුමා ආවම එයාලට පිටුවහල්ලු වෙලා ඉන්න ඕනි නෑනේ. ඒත් රොබින්ට තියෙන ප්‍රශ්නයගිස්බන් මැරියන්ව ඒ දවසටම බඳින්න හදන නිසයි. ඉතින් රොබින් උත්සාහ කරනවාගිස්බන් කරපු රාජ ද්‍රෝහි වැඩේ ඔප්පු කරන්න සාක්ෂි හොයාගන්න. ලොක්ස්ලි මැදුරේ ඉන්න රොබින්ගේ සේවකයාගෙන් ඇහුවමඑයා කියනවා ගිස්බන් අසනීප වෙලාඇඳට වෙලා හිටිය කාලෙදිඑයා ළඟට ගියේ එයාගේ වෛද්‍යවරයා විතරයි කියලා. ඉතින් රොබින්ලා මේ වෛද්‍යවරයාව හොයාගනියිදගිස්බන් මැරියන්ව බඳියිදරජතුමා ආවට පස්සේ තත්වය මොකක් වෙයිද කියලා ඔයාලා බලන්න. හැබැයි ඔය පස්සේ කිව්ව කාරණා දෙක නම් වෙන්නේඊළඟ කොටසෙදි තමයි. ඒකත් ඉක්මනටම ගේන්නම්කෝ. එහෙනම් හැමෝටම සුභ දවසක්.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

Direct Download

| HDTV | x264 | 480p | 192MB |

| HDTV | x264 | 720p | 500MB |

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published.