Red (2021) | නිවුන් සොයුරු පලිගැනීම

මෙම චිත්‍රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා ඇති Download Now බටනය ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය.

Search google Click කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත, එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download

| WEB | x264 | 720p | 5.1 | 2GB |

Direct Download

| HDRIP | x264 | SD | 257MB |

| HDRIP | x264 | SD | 410MB |

| HDRIP | x264 | SD | 695MB |

| HD | x264 | 720p | AVC | 5.1 | 988MB |

| HDRIP | x264 | 720p | 5.1 | 1.4GB |

| WEB | x264 | 720p | 5.1 | AVC | 2.2GB |

H.265-HEVC

| HDRIP | x265 | 720p | 856MB |

| HDRIP | x265 | 1080p | 5.1 | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Red (2021) | නිවුන් සොයුරු පලිගැනීම

    • June 14, 2021 at 10:34
      Permalink

      kisima film akak downlod karanna beene.

      Reply
  • February 26, 2021 at 04:23
    Permalink

    meka 2021 film ekak neme bn meeta kalin apu film ekak mn hitanne 2019 wenna athi

    Reply
  • March 12, 2021 at 23:42
    Permalink

    බයිස්කෝප් වෙබ් එක වැඩ නෑ..ඇයි ඒ…සබ් ගන්න බෑ

    Reply
    • March 13, 2021 at 07:29
      Permalink

      බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි ගණනාවක් පවත්වාගෙන යන OVH ඩේටා සෙන්ටර් එක වෙත අද දින එල්ල වන ලද DDOS සයිබර් ප්‍රහාරය හේතුවෙන් අප වෙබ් අඩවියද ඇතුළුව වෙබ් අඩවි ගණනාවක් අක්‍රියව පවතී. එය යතා තත්වයට පත්කරගැනීමට අප උත්සාහ කරමින් සිටින අතර ඒ සඳහා ගත වෙන වෙලාව තවම අපට ගණනය කල නොහැක. සර්වර් පද්දතියම අක්‍රියව පවතින හෙයින් ඒ සඳහා දිනක් ගතවේ යැයි දැනට ඔවුන් දන්වා ඇත.
      බයිස්කෝප් සිංහලෙන් අපගේ දොළොස්වන සංවත්සරය සමරන අද දිනයේම මෙවන් දෙයක් සිදුවීම ගැන අප ඉමහත් කනගාටුවට පත්වන අතර සියල්ල ඉක්මනින් නිවැරදිකර නැවත වෙබ් අඩවිය ක්‍රියාත්මක කරගැනීමට අප බලාපොරොත්තු වෙමු.

      බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් මඩුල්ල

      Reply
  • March 27, 2021 at 22:06
    Permalink

    Thadam film එක බලලා තියෙන අය මේක බලන්න එපා.අමු කොපියක්.මෙලෝ රහක් නෑ මේක.3පාරක් නින්ද ගියා බල බල ඉද්දි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!