Rana Naidu (2023) [S01: E06] | ඉඟුරු දී මිරිස් ගත්තාද? [18+]
මෙම රුපවාහිනී කතා මාලා කොටසට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා ඇති Download Now බටනය ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය.
Search google Click කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත, එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න
Torrent Download
| WEB | 720p | x264 | Complete S01 | 3.8GB |
Direct Download
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
හුග දවසක ඉදල කමන්ට් එකක් දාන්න හිටියට බැරි උනා ඒත් ඔයාලගෙ සබ් අරන් බලනව.දවල් බාගන්න ඒව බලන්නෙ රෑ 12ත් පහුවෙලා විවේකය අඩුයි. ගොඩක් ස්තූතියි ඔයාලගෙ ටීම් එකට.මම ඔයාලගෙ සබ් අරන් ටීවි සීරිස් ෆිල්ම් බලන්න අරන් දැන් අවුරුදු 7කටත් වැඩියි. ඔයාලට බනින උන්වැඩියි හොද කියන අයට වඩා. කමන්ට් අඩු උනට ඩවුන්ලෝඩ් කරන අය වැඩි. දිගටම සාර්ථකව මේක කරන් යන්න මම සුභ පතනව.
බොහොම ස්තූති සහො