Rabhasa (2014) | සතුරව මරපු කෙනා වීරයා…

මේ සලරුව අධ්‍යක්‍ෂණය Santosh Srinivas, ප්‍රධාන රංගන දායකත්වයෙන් N. T. Rama Rao කවුරුත් දන්න NTR සහ Samantha Ruth Prabhu විසින් සපයනව. 2014 අගෝස්තු 29 වන දින ඉන්දියාවේ තිරගත වෙච්ච මෙම සලරුව IMDb අගය 4.7/10 ලබාගෙන තියෙනවා. රූගත කිරීම් හයිඩ්‍රාබාද් හිදී 2013 පෙබරවාරි 13 ආරම්භ කර ඇති අතර, විශාල වශයෙන් වෙඩි තැබීම් දර්ශණ Annapoorna Studios, Ramanaidu Studios, Ramoji Film City චිත්‍රාගාරයන් වල සිදු කර තියෙනවා.

කාර්තික් එක්සත් ජනපදය තුල ඔහුගේ උපාදිය සම්පුර්ණ කිරීමෙන් පසු නැවත ඉන්දියාවට පැමිනෙන්නේ ඔහුගේ මවගේ සහොදරයාගේ දියණිය වන ඉන්දු දනංජය විවාහ කර ගැනීමටයි. කාර්තික්ගේ පියා ඒ ස‍දහා දනංජයගේ ගෙදරට යන විට ඔහුට අපහාස කරයි. දනංජය නගරාධිපති වීමට මාන බලමින් සිටින අතර, කාර්තික් ඔහුට පාඩමක් උගන්වන්න සහ ඔහුගේ දියණිය විවාහ කර ගැනීමට සැලසුම් කරනව. දනංජය නාගරාධිපති වෙන් ඇති හැකියාවන් සේරම කාර්තික් විසින් විනාශ කරල දානව.

කතාවනම් තව තියෙනව ඉතින් ඉතුරුටි කිව්වොත් සලරුව බැලිමේන් කිසිම කුතුහලයක් නැති වෙනව.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DTHRip | x264 | SD | 700MB |

Direct Download

| DTHRip | x264 | SD | 700MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *