Phillauri (2017) | මල මගුලයි….
ඔයාල…. ඔයාල මේ විහිලුවක් නේද කරන්නෙ ආ?
විහිලුයි වගේ තමයි. ඒත් විහිලුවක් නෙවෙයි.
කේන්දරේ අසුබයිලුනෙ.
දැන් කාලෙ කවුද ඕව විශ්වාස කරන්නෙ?
කේන්දරේ බැලෙව්වෙ ඔයාලනෙ.
ඒකට විසඳුමක් තියෙනව.
අනූ වෙනුවෙන්නෙ.
කරල දාන්න.
අනූ වෙනුවෙන් නම්
ඇයි අනූ කරන්නෙ නැත්තෙ?
ඉතින් අසුබ නැකතින් ඉපදුනේ ඔයානෙ.
ඔයාටනෙ කසාද බඳින්නත් වෙන්නෙ.
ඒත් ගහක් එක්ක?
මම අනූව කසාද බඳින එකම මදිද?
මම තව ගහකුත් කසාද බඳින්න ඕනෙද?
ඔයාගෙ කසාදෙ මුලින්ම ගහක් එක්ක සිද්ද උනේ නැත්නම්….
කසාදෙන් පස්සෙ බොහොම නරක දෙයක් සිද්ද වෙනවලු.
——————————–
ඔයා කසාද බැඳල තියෙන්නෙ ගහ නෙවෙයි කෙල්ලෙක්ව.
මම ඊයෙ රෑ ඉඳන්ම මෙහෙ හිර වෙලා ඉන්නව.
ඔයා කෙල්ලෙක් නෙවෙයිනෙ භූතයෙක්!
ඒ ගහ දැන් ගහක් නෙවෙයි.
කසාදෙන් පස්සෙ ගහ කපල දැම්ම.
——————————–
1919 දි අම්රිත්සර් වලදි මොකද උනේ කියල
ඔයා දන්නෙ නෑ නේද?
කොහොමද දන්නෙ?
මෝඩයෙක් වගේ එල්ලිල මැරුනානෙ.
2017 මාර්තු මාසෙ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Anshai Lal. රංගනයෙන් දායක වෙන්නෙ Anushka Sharma, Diljit Dosanjh, Suraj Sharma, Mehreen Pirzada.සංගීතය Shashwat Sachdev සහ Jasleen Royal ගෙන්.
හොඳ කොපියක් ඇවිල්ල ටික දවසක් උනත් දැන් තමයි ඉවර කර ගන්න
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDRip | x264 | 1CD | 697MB |
256a5ecb0e72a54afb18530d538c5a618d7f4618
| HDRip | x264 | 720p | 1.2GB |
f15495b52c392f87bf3644ee0ea57084684144dd
| HDRip | x265 | 720p | 650MB |
91d738bfe260562b019f2277b38678918f506ea8
Direct Download
| HDRip | x264 | 480p | 380MB |
| HDRip | x264 | 1CD | 697MB |
| HDRip | x264 | 720p | 999MB |
| HDRip | x264 | 720p | 1.2GB |
| HDRip | x265 | 480p | 192MB |
| HDRip | x265 | 720p | 650MB |
| HDRip | x265 | 720p | 600MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
Thanks !!!!!!!!!!!!
බොහොම ස්තූතියි
ලස්සන කතාවක්.අතීතය අනාගතය එක්ක ලස්සනට ගලපලා තියෙනවා