Mr. Robot [S04 : E04] | ගිනියම් වූ සීතල නත්තල් රාත්‍රිය.

අද කොටසින්

කලින් කොටස අවසන් වුනේ එලියට්ගේ නවාතැනට ටයිරෙල් වෙලික් ඇවිත් ඉන්න සිදුවීමකින්නේ. එලියට් දොරෙන් ඇතුළු වෙද්දීම ටයිරෙල් වෙච්ච දේවල් එක පාරටම කියාගෙන කියාගෙන ගියා. එලියට් කොලේක ලියලා දෙයක් කියනකන්ම ටයිරෙල්ගේ කියවිල්ල නම් නැවතුනේ නැහැ. එලියට් කිව්වා වගේම ටයිරෙල් කියාගෙන ගියපු හැමදේම ඩාක් ආමි එකෙන් අහගෙන ඉදලා තියෙන්නෙ. අද කොටසින් දැනගන්න ලැබෙයි මේ දෙන්නට ඔය දේවල් වලට මුහුණ දෙන්න සිද්දවෙන්නෙ කොහොමද කියලා. එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ මොකද වෙන්නෙ කියලා.

ලබන සතියෙ නැවත හමුවෙමු. ජය!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 650MB |

Direct Download

| WEB | x265 | 720p | 120MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *