Monster Island (2017) | රාක්ෂයින්ගේ දූපත

අපි දැන් කතාව ගැන පොඩ්ඩක් දැනගම්මු..මේකට 4.7 වගේ සුලු IMDb අගයක් තමයි හම්බවෙලා නම් තියෙන්නෙ..මේ කතාව ගෙතෙන්නේ ලූකස් කියන පොඩි ලමයෙක් වටා එයාගෙ අම්මා නෑ.. (එයාගෙ චරිතයට හඩකැවීමෙන් දායක වෙන්නෙ Roger L.jakson කියන ප්‍රසිද්ධ හඩ කැවීම් ශිල්පියයි.)

මේ කතාවෙ ආරම්භයේදි ලූකස් එයාගෙ තාත්තගෙන් ඉස්කෝලෙ ලමයෙක්ගෙ පාටියකට යන්න අවසරය ඉල්ලනවා. එයාගෙ තාත්තා ලූකස්ට යන්න දෙන්නෙ නෑ. මොකද එයා ලූකස්ට දෙයක් හංගනවා. එත් ලූකස් හොරෙන්ම ඒ පාටියට යනවා. ඒ පාටියේදි එක පාරටම ලූකස්ට නොහිතූ දේකට මුහුණ දෙන්න වෙනවා. එයාගෙ ඉස්කෝලේ ලමයි හැමෝම ඉස්සරහ එයා රාක්ෂයෙක් බවට හැරෙනවා. එයා ගොඩක් අසරණ වෙනවා. එයාට ආයෙත් යාලුවන්ට මුහුණ දෙන්න බැරි වෙනවා. ටික වෙලාවකින් ලූකස්ගේ තාත්තා ඇවිත් මෙයාව එතනින් එක්කගෙන යනවා. එක්කන් ගිහින් ලූකස්ට කියනවා එයා හංගන් හිටිය රහස තමයි ඔක කියලා. එත් ලූකස්ට මේක තාමත් විශ්වාස කරන්න බෑ. ලූකස් තාත්තගෙන් අහනවා එයාගෙ අම්මා ගැන. තාත්තා එයාට හරියට උත්තයක් දෙන්නෙ නෑ එයා දූපතක් ගැන කියලා එහෙදි අම්මා මැරුනා කියනවා. එත් ලූකස්ට දැනගන්න ඕනේ අම්මා මැරුනෙ කොහොමද ..??. එයාගෙ පවුලෙ තව කව්ද ඉන්නෙ කියලා. එයා තාත්ගෙන් ඇහුවට එයාට හරි උත්තරයක් හම්බවෙන්නෙ නෑ. ඉතින් එයා රෑ ගෙදරින් පැනලා යනවා අර තාත්තා කියපු දූපත හොයාගෙන. ඉතින් ලූකස්ට ඒ යන ගමනෙදි මොනවගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද?? එයාට එයාගෙ පවලෙ අයව හම්බෙවෙයිද කියලා කතාව බලලම දැනග්නකෝ.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | mkvcage | 650MB |

2446494566e57e9c96982197efcf278f9dd0a6a1

| HDRip | x264 | XVID | AAC | 700MB |

bf7a512f1117c8b21a9190ea9cafdae029665106

| HDRip | x264 | EVO | 1.4GB |

207b6b09f93643f67a411cbbebccc47079bc7375

 Direct Download

| WEB-DL | x264 | 480p | 300MB |

| WEB-DL | x264 | 720p | mkvcage | 650MB |

| HDRip | x264 | XVID | AAC | 700MB |

| HDRip | x264 | EVO | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Monster Island (2017) | රාක්ෂයින්ගේ දූපත

  • ගොඩක් ස්තුතියි.. ඔන්න මමත් බාගත්තා.. ??

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *