Mannar Vagaiyara (2018) | මාමාගේ නීතිඥ පුතා
“ඈ කව්දෝ….?
කව්රුන් වෙනුවෙන්දෝ…?
කිසි දිනක සුව නොවනා තුවාල
කව්දෝ ඒග…?
කව්රු කියන්නදෝ..?
තුවාල සුව කිරීමට විසදුම . “
ඉස්සල්ලාම කියනවා, මේක වැය කරන ඩේටා ප්‍රමාණයට සාදාරණයක් කර ඒක අපතේ නොයා බලන්න පුුලුවන් සුපිරි ඝළණයේ කොමඩි, හා ඇක්ෂන් සහිත ෆිලුමක් කියලා. ඉතින් ඉක්මනටම මේවගේ උපසිරසියකින් ඔයාලව තෘප්තිමත් කරන්න හිතුවා. අද ගෙනවෙ 2018 ජනවරි 26තිරගතවීම ආරම්භ කල ඇක්ශන් කොමඩි ගනයට අයත්පවුලේසලරුවකි.මෙය අධ්‍යක්ෂක වරයා වන්නෙ G. Boopathy Pandiyan (බූපති පන්ඩියන්) ය . මෙහි රචනය බූපති පන්ඩියන් විසින් කර ඇති අතර නිශ්පාදනය මෙහි රංගනයෙන් දායක වන vimal විසින් සිදු කරයි.මෙහි කලා අධ්‍යාක්ශනය P.G. Muthiah හා Sooraj Nallusamy විසින් සිදු කර ඇත.
කව්ද අකමැති තමා ආදරය කරපු කෙල්ලව මග දාලා, යන්න, කව්ද අකමැති තමා ආදරය කරපු කෙල්ල වෙන කෙනෙක්ගේ වෙනවා බලන්න, ඉතින් මේකෙත් අයියගේ කෙල්ලව අයියට අයිති වෙන් නෑ කියලා මල්ලි දැන ගත්තම අයියා වෙනුවෙන් මල්ලිගේ ආදරයත් පරුදුවට තියන අවස්ථාවක්…
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
කාණ්ඩය : Action, Comedy
අධ්‍යක්ෂණය : Boopathy Pandian
නිෂ්පාදනය : Vimal
රංගන ශිල්පීන් : Vimal, Anandhi, Prabhu
කථාව රචනය : Boopathy Pandian
ධාවන කාලය : 160 minutes
තිරගත කල දිනය : 26 January 2018
සංගීතය : Jakes Bejoy
IMDB අගය : 5.4/10
මෙහි සුපිරි සංගීතය නම් කියලා නිම කිරීමට නොහැක. මෙහි සංගීතය Jakes Bejoy විසින් සිදු කර ඇත .මෙහි ඇති ගීත 6 ඇතුලත් වන අතර ඒ ගීත වෙන්නෙ.
*Ada ada
*Annana Pathi
*mama mama
*Mannar Mannar
*oru Thsttane Pole
*Vanna Vanna
එහෙනම් කථාව ගැනත් පොඩ්ඩක් කියන්නම්,
චිත්‍රපටයේ පලවෙනි භාගයම හාස්‍යජනක උපදවන ආකාරයෙන් ගලායන අතර, දෙවෙනි භාගය හැගීම්බර මගක් ගන්නා අතර ආදරය හා,විකටත්වය එකට කැටිකර නරඔන්නන්ගේ සිත් මනා ආකාරයෙන් ආකර්ශණය කර ගැනීමට සමත් වී තිබේ.
නීති විභාගයේ අවසන් විභාගය අවසන් කිරීමෙන් පසු මදිඅලගන් , ඔහුගේ ප්‍රථිඑල බලාපොරොත්තුවෙන් සිටී.මදි එම ප්‍රෙද්ශයේ ගෞරවනීය පවුලකට අයත් පවුලේ දෙවෙනියාය.ඔහුගේ වැඩිමහල් සහෝදරයා, වෙනත් ජන කොට්ඨාශයකට අයත් කලෙයිරානි සමග ආදරයෙන් බැදී සිටී. දිනක් මදි විවාහ මංගල උත්සවයකදී ඉලයරානි ව ඔහුට නෙත ගැටේ.ඉන් පසු ඔහු ඇයට ආදරය කිරීමට පටන් ගන්නේ ඇය කවදා හෝ තමාගේම වන බව තම මාමා සමග පවසමිනි. කලෙයිරානිගේ පවුලේ අය ඇයව ඔවුන්ගේ ඥාති සහෝදරයාගේ පුතා හට සිය දියණියව විවාහ කර දීමට යන්නේ ඔවුන් තුල පවතින මතභේදය නැති කර ගැනීමටය. මේ බව දැනගත් මදිගේ සොයුරා තම ජීවිතය නැති කර ගැනීමට වස පානය කර ඇති බැව් මදි දැන ගනී. පසුව ඔහුව එයින් බේරා ගන්නා මදි, කලෙයිරානිගේ විවාහය නවතා ඔහුගේ සහෝදරයාගේ අාදර ජීවිතය සම්පූර්ණ කරන්නේ ඇයව විවාහ නිවසේ සිට රැගෙන එමිනි.
පසුව මෙහිදී මදි හට දැනගන්නට ලැබෙන්නේ ඒ තම පෙම්වතිය වන ඉලෙයරානිගේද සහෝදරිය බවයි. පසුව මේ හේතුව නිසා මොවුන්හට කිසිදිනක තම පවුල් වලින් ඔවුන්ගේ මෙම ආදරසම්බන්ධයට මේ හේතුව නිසා කෙදිනකවත් කැමති නොවන බවත්, තමාව විවාහදිනයේදී ගිවිසගැනීමට සිටි තම ඥාති මනමාලයා තමාහට ගිවිසගන්නා ලද බවත් පවසා නැවත කවදාවත් හමුනොවී ඉන්නට තීරණයකරමුයැයි මදිහට ඉලෙයරානි පවසයි.නමුත් මදි පවසන්නේ අපිව කවදාහෝ එකතු කරනා බවයි.
මදි තම සොයුරාව තමාගේ උපදෙස් අනුව කටයුතු කරන්න යැයි පවසමින් ගෙදරට අලුත් විවාහ දෙපල එක්කන් යෑමට උපදෙස් ලබාදෙයි. නමුත් ඔහුගේ උපදෙස් මත සිදුවන්නේ ඔවුන්ට දෙමව්පියන්ගේ බැනුම් මත ගෙදරින් එලියට බැසීමටයි. දිනක් මදි තම පියා හට පවසන්නේ මදි ගේ සොයුරාත්, අලුත් මනමාලියත් රිය අනතුරකට ලක්වී මිය ගොස් ඇති බවයි. මේ නිසා ඔවුන් දෙපලම කළබලයට පත්වේ. පසුව මොවුන් හොදින් සිටිනා බවත්, එසේකර ඇත්තේ මදි බවත්, ඔවුන් එසේ කරනා ලද්දේ ඔවුන්ව පවුල් දෙක සමග සම්බන්ධකරලීමට බවත් පසුව දැනගනී. එහෙනම් කථාව ඔක්කොම කියන්න යන්නේ නෑ, අයියට, මල්ලිටයි අක්කවයි, නංගිවයි සමග විවාහවී එක නිවසට වී ඥාතින් වීමේ හැකියාව ලැබෙයිද කියලා බලාගන්න ඔබට භාරකරනවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| HDRip | x264 | SD | 400MB |
| HDRip | x264 | SD | 700MB |
| HDRip | x264 | SD | 850MB |
| HDRip | x264 | 720p | 1.4GB |
| HDRip | x264 | 720p | 1.7GB |
| HDRip | x265 | 720p | 950MB | HEVC |
Thank bro