Lover (2018) | සොඳුරු ආදරවන්තයා…!

ඔන්න මගේ විසි එක්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට තෙලිඟු චිත්‍රපටයකට සබ් කරන්න ලැබුන.Romance/Comedy ගනයට අයත් වන මෙම චිත්‍රපටිය නිකුත් වුනේ 2018 ජූලි 20වෙනිද. මේ චිත්‍රපටයට මේ වෙනකොට IMDb අගය 6.0 වශයෙන් තමයි සටහන් වෙලා තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙලා තියෙන්නෙ Raj Tarun සමගින් Riddhi Kumar, නිලියනම් අලුත්. මේක එයා රඟනපාන පළමුවන චිත්‍රපටය. හැබැයි එයාගෙ රන්ගනය නම් නියමයි. මෙයා FACE OF INDIA 2016 ජයග්‍රාහිකාව වශයෙන් තේරිලා තියෙනව. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නෙ Annish Krishna කියන අධ්‍යක්ෂකවරය විසින්. මීට අමතරව Sachin Khedekar, Rajeev Kanakala, Rohini වගේ නළු නිලියනුත් මේකට රන්ඟනයෙන් දායක වෙලා තියෙනව.

කතාව පැත්තට හැරුනොත්, රාජ් කියන්නෙ අලුත්ම විදිහට බයික් නිර්මාණය කරන කාර්මික ශිල්පියෙක්. මෙයාට ගරාජ් එකක් තියෙනව. මෙයා කැමති තමන්ට කැමති විදිහට බයික් නිර්මාණය කරල ඒව පදින්න, ඒ වගේම මෙයා අලුත් විදිහට බයික් නිර්මාණය කරල විකුණන වැඩෙත් කරනව. මෙයාට ඒකටම හරියන යාලුවො සෙට් එකකුත් ඉන්නව. කොහොමහරි බයික් එකක් විකුණල බැංකොක් යන්න ඕනි කියල අදහසක් මෙයාට තියෙනව. කොහොමෙන්හරි බයික් එකක් විකුණල සල්ලි හොයාගෙන බැංකොක් යන්න කියල ගුවන් තොටුපලට යන අතරතුර මෙයාට වෙඩි වැදිල රෝහල්ගතවෙන්න වෙනව. එතනදි තමයි මෙයාට චරිතව මුන ගැහෙන්නෙ. ඉතින් මෙයා චරිතව කැමති කරවගන්න එක එක දේවල් කරනව. ඉතින් ඔය අතර මෙයාලගෙ ජීවිත උඩු යටිකුරු කරන දෙයකුත් සිද්ද වෙනව, තවදුරටත් කතාව විස්තර කරන්න මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. චිත්‍රපටිය බලන්න මම ඔයාලට බාර කරනව. තවත් මේ වගේ සුපිරි ෆිලුමකින් ඔයාලව මුන ගැසීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. දිගටම බයිස්කෝප් එකත් එක්ක රැඳෙන්න කියල ආරාධනා කරනව. ජය වේවා!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download
| HDRIP | ESub 
| x264 | 700M|

Direct Download

| HDRIP | SD | x264 | 200M|

| HDRIP | Esub | x264 | 400M|

| HDRIP | Esub | x264 | 700M|

| HDRIP | 720p | x265 | 900M|

| HDRIP | 720p | x264 | 1.1G|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Lover (2018) | සොඳුරු ආදරවන්තයා…!

  • December 15, 2018 at 15:54
    Permalink

    Thanx sub ekata mchn.
    Sailaja Reddy Alludu 2018 sub ko bro.thaama sub nahane.supiri film ekak

    Reply
    • December 24, 2018 at 18:25
      Permalink

      Sub download wenna mcn

      Reply
  • December 15, 2018 at 16:29
    Permalink

    තැන්ක්ස් මචන් සබ අරන් ෆිල්ම් එක ගන්නත් ආවා. එල

    Reply
  • September 17, 2020 at 13:39
    Permalink

    wada karan nane download links

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!