Life On The Line (2015) | කම්බිය මත

2016 නොවැම්බර් මාසයේ 18 වන නිකුත් වුන මෙම ෆීලුම නාට්‍ය සහ ක්‍රියාදාම ගනයට අයත් ලස්සන කතාවක් ඒවගේම ජාත්යාන්තර ච්ත්‍රපට දර්ශකයේ 5.2 වැනි අගයක් ලබාගෙන තිබෙනවා. කතාව ගැන මම පොඩ්ඩක් කියන්නම් බෝ(John Travolta), බෙයිලි (Kate Bosworth) සහ ඩන්කන්(Devon Sawa) වටා කතාව ගෙතෙනවා බෝ කියන්නෙ බෙයිලිගෙ මාමා බෙයිලිගෙ දෙමාපියන් පොඩිකාලෙදි මිය යනව එයට වගකිව යුත්තා බෝ කියලා බෝ හිතින් දුක් විදිනව එහෙත් බෙයිලිව ආදරෙන් රෑක බලා ගන්නව බෙයිලිත් හරිම ආදරෙයි බෝ මාමාට කොහොම හරි බෙයිලිගෙ පෙම්වතා තමයි ඩන්කන් නමුත් දැන් දෙන්නා අතර සම්බන්දෙ කැඩිල වගෙ ඒවගේම බෝ ඩන්කන්ට කැමතිනැ මේ දෙන්නම වැඩ කරන්නේ විදුලි කාර්මිකයො විදිහට එලයිට් එකේ මේ අතර මේ ප්‍රදේශයට විශාල කුනාවකුත් එනව බෝ තමයි ප්‍රදානියා විදිහට එලයිට් එකේ ඉන්නේ. තව මම කියන්න යන්නේ නැ ඔයාලම කතාව බලන්න බෙයිලි සහ ඩන්කන් ගේ සම්බන්දෙට මොකද වෙන්නෙ බෝ එකට කැමති වෙයිද, විශාල කුනාව මේ ප්‍රදේශයට කුමක් කරයිද, බෝ සහ ඔහුගේ එලයිට් එකේ සගයන් ඒකට කොහොම මුහුන දෙයිද කියල.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 480p | 540MB |    

Direct Download

| BluRay | x264 | 720p | 695MB |         

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!