Kingdom [S02 : E06] | අවසානය සැමවිටම නව ඇරඹුමකි.
ඔන්න KINGDOM කතා මාලාවේ දෙවන සමයේ අවසන් කොටස අරගෙන ආවා. මේ වෙද්දි අවසානය දැකබලාගන්න හැමෝම හුඟක් උනන්දුවෙන් වගේම නොයිවසිලෙන් ඇති කියලා හිතනවා.
මේ වෙද්දි කතාව අවසානයට ඇවිත්. මාළිගයටත් සොම්බින් පහරදෙන්නයි යන්‍නේ. රැජිණ තීරණය කරනවා තමන්ට ඔටුන්න ලැබෙන්නේ නැති නම් වෙනත් කෙනෙක්ටත් ඒක ලබාගන්න ඉඩ දෙන්නේ නෑ කියලා. මේ අතරේදී කුමාරයා සොම්බින් විනාශ කරලා දාන්න හුඟක් භයානක වගේම තමන්ගේ ජීවිතයත් අනතුරේ වැටෙන උපායක් ක්‍රියාත්මක කරනවා. ඉතින් කුමාරයාට තමන්ගේ ජීවිතය පුද කරලා හෝ මේක නතර කරලා රාජ්‍යයට සාමය ගේන්න හැකි වේවිද? අළුත උපන් රැජිණගේ දරුවාට මොකද වෙන්නේ? රැජිණ ජය ගනීවිද? කුමාරයා මියගියොත් එතනින් රාජ වංශය අවසන් වේවිද? මේ සියල්ලට පිළිතුරු මේ කොටසින් දැකබලාගන්න පුළුවන්.
අවසානයේදී නම් පේන්නේ අළුත් කෙනෙක් කතා මාලාවට සම්බන්ධ වෙන බවක්. ඉතින් මේ කතා මාලාව තුන්වන සමයක් දක්වා දිගුවෙන බවට බලාපොරොත්තු තියාගන්න පුළුවන්.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 360p | 2.5GB | Complete S02
Direct Download
| WEB | x264 | 360p | 480MB |
| WEB | x264 | 360p | 2.5GB | Complete S02
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)