Kingdom [S02 : E05] | උරුමය සොයා..
අද කොටසින්
ඔටුන්න හිමි කුමාරයා නැවතත් එනවා තමන්ගේ උරුමය ලබාගන්න ඔහුට අයිති තැනට නමුත් මවු රැජින එකට අවස්ථාවක් දෙයිද ? මොකද කුමාරයා කියන්නේ බලයට කෑදර කෙනෙක් නෙවෙයි නමුත් රජිනනම් එහෙම නෙවෙයි. කුමාරයට තමයි වැඩි වාසියක් තියෙන්නේ නමුත් රැජින නිකන් ඉන්නේ නැ. ඇය තමන්ගේ සිංහාසනේ රැකගන්න මොනවද කරන්නේ කියලා තමා මේ කොටසින් දිග හැරෙන්නේ කියන්න ඕනේ නැ ඔයාලම බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 360p | 2.5GB | Complete S02
Direct Download
| WEB | x264 | 360p | 330MB |
| WEB | x264 | 360p | 2.5GB | Complete S02
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
ekakawath sub eka nane machan