Jolt (2021) | මගෙ යකා අවුස්සන්න එපා…

මෙම චිත්‍රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා ඇති Download Now බටනය ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය.

Search google Click කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත, එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrent Download

| WEB | x264 | 720p | 800MB |

| WEB | x264 | 1080p | 1.4GB |

Direct Download

| WEB | x264 | 480p | 360MB |

| WEB | x264 | 720p | 800MB |

| Bluray | x264 | 1080p | 1.4GB |

x265

| WEB | x265 | 720p | 975MB |

| WEB | x265 | 1080p | 1.3GB | PSA

 

බයිස්කෝප් ඩවුන්ලෝඩ් නිල ෆේස්බුක් පිටුව –https://www.facebook.com/baiscopedownlods/

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Jolt (2021) | මගෙ යකා අවුස්සන්න එපා…

  • July 25, 2021 at 11:24
    Permalink

    පොඩි අවුලක් තියනවා. ඔයාලගෙ පරන ෆිල්ම්ස් ටිවී සීරිස්(බ්‍රේකින් බැඩ් සීසන් 1 වගේ) පර්න එව්වා ඩවුන්ලෝඩ් කරන්න බැ ෆයිල් මිසින් වෙලා මොකද කරන්නෙ

    Reply
  • July 26, 2021 at 22:54
    Permalink

    ඩිරෙක්ට් ලින්ක් වල වෙබ් / 265 / 720 / 975 යූසර්ඩ්රයිවූ එකේ තියෙන්නෙ වෙන ෆිල්ම් එකක් , අවුල ඒක නෙමෙයි. මමනම් හිතන්නෙ ඔයාල වගකීමෙන් වැඩ කරන්න ඕනි මිට වඩා බයිස්කෝප්.එල් කේ වගේම මේ සයිට් එකත් මිනිස්සු පාවිච්චි කරනව , කාරණා දෙකක් නිසා මිට වැඩිය වගකීම් සහගත වෙන්න ඕනි.

    මමනම් ලංකාවේ නෙමෙයි මචං ඉන්නේ , ඒ නිසා මටනම් ඩේට අවුලක් නෑ මගෙ අන්ලිමිටඩ් , නමුත් ලංකාවේ අපේ කොල්ලො කෙල්ලො බහුතරයක් එහෙම නැනේ , ඒ අංක එක , දෙක , කාලය. කාටත් පොදුයි විශේෂයෙන්ම පිටරටවල් වල ශිෆ්ට් වලට වැඩ කරන අපි වගේ අයට. මේක ඩවුන් වෙන්න ගිය කාලය අය කිසිම ආකාරයකින් ඉතුරු කරගන්න බෑ. ඉතින් ඒ නිසා මීට වැඩිය වගකීම් සහගත වෙන්න කියල කාරුණිකව ඉල්ලනවා. උපසිරසියට බොහොම ස්තුතියි !!

    යෝ.. යෝ…
    #බොබී

    Reply
  • July 27, 2021 at 22:35
    Permalink

    Subtitle Wenama Yanne…me site eke hugak film wala ehemai…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!