Jessica Jones [S03 : E06] | එරික්ව බේරාගැනීමේ මෙහෙයුම…
ඔන්න එහෙනම් අද මම හයවෙනි එපියත් අරං ආවා. කලින් එපිය බලපු අය ටිකක් කුතුහලයෙන් ඉන්නවා ඇත්තේ සැලින්ජර් එරික්ට මොනවා කරන්න ඇතිද කියලා කොටින්ම කිව්වොත් සැලින්ජරුත් හරියට පූසෙක් වගේ. මුලින්ම තමුන්ගේ ගොදුර අල්ලගත්තට පස්සේ ගොදුරත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරලා, ගොදුරේ පොටෝ එහෙම
ගහලා පස්සේ හෙමීට මරලා දානවා.
අද කොටසින්…
අද කතාව පටං ගන්නේ ජෙසිකා සැලින්ජර් පස්සෙන් ගිහිල්ලා හොයාගත්තු මිනී ටැංකියෙන්.පොලීසියෙන් සහ අනෙකුත් පරීක්ශක කණ්ඩායම් ඇවිල්ලා හෙමිහිට් අර මිනී කොටස් ටික ටැංකියෙන් එලියට ගන්නවා. කොස්තාට මේ වෙලා තියෙන දේවල් ටිකක් තේරුම් ගන්න අමාරු පාටක් තමයි පේන්න තියෙන්නේ. ඔය අස්සේ සැලින්ජර් කාරයා එරික්ව අරං යනවා අතෑරලා දාපු රෙස්ටුරන්ට් එකකට. සාමාන්‍යයෙන් සැලින්ජර් තමන්ගේ ගොදුර මරන්නේ ගොදුරගේ ගෙදරදිමයි. හැබැයි ඉතින් අපේ එරික්ට හරිහමන් ගෙයක් දොරක් නෑනේ.ඒ නිසා තමයි එයාව අතනට ඇදගෙන යන්නේ. ඔය අතරතුරේදී ජෙසිකා එරික්ට කෝල් එකක් ගන්නවා. එතකොට තමා දැනගන්නේ සැලින්ජර් එරික්ව උස්සලා කියලා. ජෙසිකත් පිස්සුවෙන් වගේ එරික්ව හොයන්න පටන් ගන්නවා. ඔය ජර මර අස්සෙ තමන්ගේ මූන සමතලා වෙන්න පාරක් ගහපු ගෝර් කියන බැරීගේ ලොක්කගෙන් පලිගන්න මැල්කම් යනවා…
එහෙනම් 7 වෙනි එපිය අරං උදයංග සහෝ ඔයාලව හම්බවෙන්න ඒවි. නැවත උපසිරසියකින් හමු වන තුරු හැමෝටම ජය… 😎
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 3.1GB | Complete S03
Direct Download
| WEB | x264 | 720p | 250MB |
| WEB | x264 | 720p | 3.1GB | Complete S03