Jallikattu (2019) | මරපන්..!

මෙම චිත්‍රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා ඇති Download Now බටනය ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය.

Search google Click කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත, එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download

| HDRIP | x264 | Esub | 700MB | 

Direct Download

HDRIP | x264 | Esub | 700MB | 

HDRIP | x264 | 720p | 1.3GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Jallikattu (2019) | මරපන්..!

  • November 6, 2019 at 07:30
    Permalink

    චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කරන්නේ විස්තරය පොඩ්ඩක් කියවලා…. විස්තර කිරිම සුපිරියට කරලා තීනවා….. සමහර සුපිරි film පවා නොබලා මග හැරෙන්න පුලුවන් ඒක නිසා… සබාට ජය…

    Reply
  • November 6, 2019 at 14:45
    Permalink

    imbd අගය බන් 8.2 නෙ 8.7 නෙවෙයිනෙ අවුලක් නෑ එක වරදින්න ඇති එල එල සබ් එකට

    Reply
  • November 8, 2019 at 00:13
    Permalink

    film eka karapu unawath chithrapatiya gana mehema wistharayak denna nathuwa athi niyama liyawillak

    Reply
  • November 20, 2019 at 19:37
    Permalink

    සබ් එකට නම් ගොඩක් ම ස්තූති. හැබැයි මේ කියලා තියන තරම් නම් film එකේ ඇත්තටම ඇති දෙයක් නෑ.

    Reply
    • March 28, 2020 at 23:11
      Permalink

      මචන් මට තාමත් හිතා ගන්න බෑ සාමන්‍ය හරකෙක් කඹේ කඩාගෙන ගම පුරා දුවන කිසිම වැඩකට නැති දෙකයි පනහෙ දෙමල පඩන්ගු චිත්‍රපටියකට මේ තරම් මහන්සි වෙලා මේ වගේ විස්තර විචාරයක් දීලා තියෙන්නෙ ඇයි කියලා….

      Reply
  • November 22, 2019 at 03:02
    Permalink

    ස්බ් එකට ස්තූතියි. මේ ෆිල්ම් එක නම් මෙලෝ රහක් නැහැ.

    Reply
  • November 30, 2019 at 22:49
    Permalink

    Film eka num kisima wadk na bn.kathawe athi deyakuth na. Kohoma hari ube mahansiyata tnx.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!