Jaggu Dada (2016) | බැංගලූර් පතාල ලෝක රජු!

වර්ෂ 2016 යේ ජුනි මස 10 දින තිරගත කිරීම ඇරඹු මෙම සිනමා පටය සාම්ප්‍රදායික චිත්‍රපට කතාවලින් බැහැරව වෙනස්ම ආකාරයේ රසවින්ඳනයක් ලබා දෙන IMDb අගය 7/10 ක් හිමිකරගත් සිනමා සිත්තමක් යැයි කිවහොත් නිවැරදියි..! මෙම සිනමාපටය සඳහා ප්‍රධාන රංගනය කන්නඩ සුපිරි නළුවකු වන දර්ශන් සහ තෙළඟු සිනමාවේ දක්ෂ නිළියක වන දීක්ෂා සෙත් විසින් සපයන අතර අධ්‍යක්ෂණයරාගවේද්‍ර හෙජ් සහා නිෂ්පාදනය R9 Entertainment . RH Entertainment යන සමාගම් වලින් සිදුකර තිබෙනවා. මෙහි කතා වස්තුව දෙසට අවදානය යොමු කර බැලුවහොත් බැංගලූර් ප්‍රාන්තයේ පාතාල ලෝකයේ රජු වන ජග්ගු දාදා නොහොත් ජයදේව් ගේ ජිවිතයට සිඳුවන සිද්දියක් සැබැඳිවයි..! ජග්ගු සුපුරුදු පරිදි තම පාතාලයේ වැඩකටයුතු සිදුකරමින් කාලය ගත කරමින් සිටින විට හඳිසියේම මොහුගේ සීයා මිය යනවා සීයා මිය යන මොහොතේ ජග්ගු සීහිනයකින්වත් නොසිතූ විරු ඉල්ලීමක් සීයා විසින් ජග්ගුට සිදුකරනවා..! පසුව ජග්ගුට මූම්බායි නගරයට පවා යෑමට සිදුවන අතර සීයාගේ ඉල්ලීම ඉෂ්ට කිරිමට තමන්ගේ පාතාල ලෝකයේ තිබෙන අනන්‍යතාවය පවා සඟවා කටයුතු කිරිමට සිදුවනවා..! මුම්බායි හීදී ජග්ගුට ගෞරි නම් තරුණියක් මුණ ගැසෙන අතර ජග්ගු එම තරුණිය හා ආදරයෙන් බැඳීම නිසාවෙන් ජග්ගුට තම ජිවිතය අහිමිවී යෑමට ගොස් විශාල කරදර රැසකට මුහුණ දීමට සිදුවනවා.!! එසේ නම් සීයාගේ අන්තිම ඉල්ලීම කුමක් වන්න ඇතිද..? ජග්ගු මූම්බායි නගරය බලා පිටත්ව යන්නේ ඇයි..? ඔහුගේ අනන්‍යතාවය සැඟවීමට හේතුව කුමක්ද..? ගෞරි නැමැති තරුණිය කවුද..? ගෞරිගේ ආදරය ජග්ගුට ලැබෙවීද..? ජග්ගු හට මුහුණ දීමට සිදුවන කරදර මොනවද.? මේ ගැටලු සියල්ලට පිළිතුරු සපයා ගැනීමට අවශ්‍යය නම් සිනමා පටය නරඹා සිටිමට සිදුවනවා එසේනම් සිනමා පටය නරඹා ඔබගේ වටිනා අදහස් උදහස් ද දක්වා යන්නට යැයි ඉල්ලා සිටිමින් මා අදට නවතිනවා .


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 1CD | 700MB |    

34D90CFBEBBD08E69D4D911EE24145AADF45629D

Direct Download

| HDRip | x264 | 1CD | 700MB |               

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Jaggu Dada (2016) | බැංගලූර් පතාල ලෝක රජු!

  • please check the download link..

    Reply
  • Sub eka kohenda ganne?

    Reply
    • baiscopelk.com site eken thamai subtitle denne.me site eken karanne ekata adala video file eka dena eka vitharai…

      Reply
  • Meka downlod karaganne kohomada

    Reply
  • Update link plzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *