Hwarang: The Poet Warrior Youth [E07] | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය

හරන්ග් නිවසේ පලමු දවසෙම සියොන් වූ දඬුවම් ලබනවා. ඒත් රැජිණගේ මැදිහත් වීම නිසා ඔහුව නිදහස් කරන්න ගුරුතුමාට සිදුවෙනවා. එයින් වෙන්නේ ගුරුතුමා ඔහුත් සමග හිත් නොහො වෙන එකයි. ඉතින් ඔවුන්ට දෙන පලමු පැවරුම ම ඊට කදිම උදාහරණයක් වෙනවා. බොහොම අපහසු දර්ශණ වාදයක් පදනම් කරගෙන තමයි මේ පැවරුම දෙන්නේ. අයියණ්ඩියව සමත් කරවන්න ආරෝ බොහොම මහන්සි වුනත් එය කරගන්න බැරි වෙනවා. මේ අතර ජිඩ්වි ආරෝට සෙනෙහස දක්වන බව පැවසුවත් ඇය ඊට එක වෙන්නෙ නැහැ. සියොන් වූ සුහෝ ගෙන් උපදෙස් ඉල්ලනවා සහෝදරයිට සලකන හැටි ගැන උගන්වන්න කියලා. බලන්නකො ඒ උපදෙස් කොහොමද කියලා...

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 360 | 553MB |    

f1e075f084ffe4d7ff135f612d1be0b0a63f8865

| HDTV | x264 | 480p | 715MB |    

cf7f3b1cc400a513f9c596ebdf21e64c3e6492f6

| HDTV | x265 | 720p | 955MB |    

2bc5b495e6c9d7035cbe63d3ef26fd9f1fcda56b

Direct Download

| HDTV| x264 | 360p | 100MB |             

| HDTV | x264 | 480p | 210MB |          

| HDTV | x264 | 540p | 220MB |              

| HDTV | x264 | 720p | 316MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

4 thoughts on “Hwarang: The Poet Warrior Youth [E07] | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය

  • March 14, 2017 at 01:41
    Permalink

    hwarang walamul epi tika baganna link ekak kianna puluwanda,,,,, heuwata baganna tnk hoyagnna be

    Reply
  • March 20, 2017 at 22:59
    Permalink

    ඉක්මන්ටම දෙන්න පුළුවන්ද…?

    Reply
  • April 21, 2021 at 08:19
    Permalink

    ane hwarang download krnn link ekk dennk
    meken download krnn bene

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!