Homeland ?? [7×03 – Standoff] | සෝල්ගේ ගේම වැඩකට නැති වෙයිද?
ඔන්න අදනම් ටිකක් විතර කලින් ගෙනාවා. මේ තුන්වෙනි කොටස. පහුගිය සතියෙ කොටස බලන්න ඇති කියලා හිතනවා හැමෝම.
සෝල්ට තනතුරේ වැඩ පැත්තකට දාලා ඕකීෆ්ව අල්ලන්න යන්න වෙනවා. ගිය සතියෙ ඉවර වුණේ ඉන්න තැන ගැන ලැබුණ ආරංචියත් එක්කයි. අද එතෙන්ට ගියාම වෙන දේ බලාගන්න ලැබෙයි. කැරී වියරුවෙන් වගේ අර හැකර්ට ගැහුවට මොකද එයාටම තේරුණා එයා ඉන්නෙ අසනීපෙන් විත්තිය. මොකද දොස්තර කිව්වනෙ ලිතියම් කාලයක් යනකොට ඇඟෙන්ම ප්‍රබලත්වය අඩු කරනවා කියලා. ඉතින් අද කොටස පටන් ගන්නෙම කැරී ආපහු දොස්තර ළඟට යන එකෙන්.
හරි එහෙනම් බාගෙන බලන්න කියලා කියන ගමන් ලබන සතියෙ හමුවෙනකම් සමුගන්නවා. ජය෴෴
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEB-DL | x264 | DEFLATE | 312MB |
8D0B8960E26CBB471E8A03E2B23F0E6F74CB8385
Direct Download
| WEB-DL | x264 | DEFLATE | 312MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
මේවාගේදැන් ෆයිල් නැද්ද? මට එකක්වත් ඩවුන්ලෝඩ් කරන්න බැරිවුනානේ.
ඔපන් ලෝඩ් දෙන්න. බලන්න පුළුවන් තරම්. අපි වාගේ අඩුඩේටා හොයන අයට මේක ලොකු උදව්වක්.