Healer (2014-2015) [E19] | දහනවවෙනි මෙහෙයුම
ඔන්න අද ආවේ දහනවවෙනි මෙහෙයුමත් අරන්. සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා කියලා ජන්ග් හෝ හිතුවට, කියන තරම් ලේසියෙන් එයාට ඒක කරන්න බැරි වෙනවා. මොකද ජෞෂ්ඨයාට ඕන කරලා තියෙන්නේ හීලර්ව. ඒ වෙනුවෙන් ජෞෂ්ඨයා ලොකු සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒකෙ පලවෙනි අදියරේ විදියට තමයි, මූන් හෝ ව පැහැර ගන්නේ. ඔන්න එතනින් අද කොටස පටන් ගන්නවා.
ඉතින්, බොහොම අවාසනාවන්ත විදියට ජෞෂ්ඨයා අටවපු උගුලේ ජන්ග් හෝ පැටලෙනවා. ඊට පස්සේ, ජන්ග් හෝ ට ඒ උගුලෙන් ගැලවෙන්න, ආයිත් හීලර් වෙන්න වෙනවා. ඔය අතරේ මියුන්ග් හී ලොකු තීරණයක් ගන්නවා. ඒක මොකක් වෙන්න ඇතිද? මේ හැම දේම අතරේ, ජේ ඉල් සමාගමේ විමර්ශන ඒකකේ ප්‍රධානියා හදන්නේ හීලර්ගෙ හැකර් ව අල්ල ගන්න. මෙදා පාර අජුම්මා අහු වෙයිද?
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| HDTV | x264 | 540p | 202MB |
| HDTV | x264 | 720p | 650MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)