Dragons: Riders of Berk [S04 : E13] | අවසානයේදී තවත් අභිරහසක්…
ඩ්‍රැගන්ස් කථාවේ අන්තිම කොටසයි මේ අරගෙන ආවේ.අන්තිමයි කිව්වට අන්තිම එක නෙමේ තව සීසන් දෙකක් තියෙනවා.ඒ ටිකත් හිමිට දීගෙන යන්නම්.ඉතින් අද කථාවේදී හිකප් වීගෝ සමග සටනකට යනවා.හැබැයි ඉතින් හිකප්ට දිනන්න වෙන්නේ නැහැ.වීගෝ තමන්ගේ කපටි උපක්‍රමශීලි මොළයෙන් වෙනමම ගේමක් ගහනවා.අවසානය වෙනකොට පොඩි අභිරහසක් එක්ක තමා ඉවර වෙන්නේ.එහෙනම් ඉතින් ඔයාලම බලා ගන්නකො.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEBRip | x264 | 480p | 163MB |
3c812f3665ea21ccaf494fcd407cb545cc036674
| WEBRip | x264 | DEFLATE | 289MB |
959405e16a75ed738e735de9057c4a9e96615149
| WEBRip | x264 | 720p | 509MB |
05a53d88382dbd51241668242c0c9eb9cbf9f283