Devilman: Crybaby [E05:06] | පථයේ සංග්‍රාමය….(18+)

ඔන්න යාලුවනේ deviman crybaby ඇනිමේ එකේ තුන්වෙනි කොටස අද අරගෙන ආවා

හොදයි යාලුවනේ Devilman.Crybaby ගැන කියනවනම් මේ ඇනිමේ එක 2018 ජනවාරි 5 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් ආයතනයා හරහා විකාශය වෙලා තියෙන්නේ.මේ ඇනිමේ එක 8/10MyAnimeList.net අගයක් අත්කරගෙන තියනවා ඒවගේම imdb මීටරේ 7.6 ක අගයක් අත් කරගෙන තියන්වා,තවද කුණු තක්කාලි අගය 88%අගයක් අරන් තියනවා,google පරිශීලකයන් ගෙන් 95%ක මනාපයක්ද දිනා ගෙන තියන්වා.ඒවගේම මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නේ Masaaki Yuasa මහතා ඒවගේම මෙහෙ සංගීත නිශ්පාදනය කරලා තියෙන්නෙ Kensuke Ushio විසින්.මේ ඇනිමේ එකේ නිශ්පාදනය කරලා තියෙන්නෙScience Saru කියන චිත්‍රාගාරය තුල.ඉතින් මේ කතාවෙ 55% පමණ ලේ වැගිරීම් වැනි රුදුරු දර්ශන අඩංගු වෙනවා.ඒවගේම තමයි කතාමාලාවෙ 25%ක් විතර වැඩිහිටයන්ට පමණක් වෙන්වූ දර්ශන වගේම දෙබස් අඩංගු වෙනවා.ඉතින් යාලුවනේ මේක පොඩි ලමයි නොබලනවනම් තමයි හොද.?

හරි එහේනම් අපි කතාව පැත්තට හැරෙමු.ඉතිං අද කතාවේ දී කලින් කතාවෙ අන්තිමට මිකෝට මොකද උනේ කියලා පෙන්නනවා.ඇත්තටම මිකෝගේ ඇඟටත් යක්ශයෙක් ඇවිල්ලයි තියෙන්නෙ,දැන් එයාට ඕනේ මිකීව පරාද කරලා එයාගෙ නම ගන්න.තවත් පැත්තකින් අකීරා දිගටම යක්ශයන්ව හොය හොය මරනවා ඒත් එයා තාමත් එයාගෙ අම්මටයි තත්තටයි වෙච්ච දේ ගැන දුකින් ඉන්නේ.ඉතිං අද අකීරට සයිරීන්ව මූනට මූන හම්බෙනවා අපි බලමු එතනදී මොනවද වෙන්නේ කියලා……

තවත් පැත්තකින් රියෝ අර කතාවේ මුලින් පෙන්නපු ධාවකයා ඉන්නෙ කෝඩා, එයා යක්ශයෙක් කියන එක ලෝකෙටම පෙන්නන්න අකීරත් එක්ක එකතුවෙලා කෝශීන් තරඟවලදී දියත් කරන්නන සැලසුමක් හදනවා ඉතින් මේක නිසා කෝශෝන් පථයේ දරුණු සටනක් ඇතිවෙනවා.අපි බලමු රියෝගේ සැලැස්ම සාර්තක වෙයිද?ලෝකයා යක්ශයෝ පවතිනවා කියලා විශ්වාශ කරයිද කියලා….ඊලඟ එපියෙන් හමුවෙමු.

බුදු සරණයි!!!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | SKGTV | 4GB | COMPLETE | S01

Direct Download

| WEB | x264 | STRiFE | 170MB | E05 |

| WEB | x264 | STRiFE | 240MB | E06 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published.